Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට ගිය අය සදහා විශේෂ දැනුම්දීමක්

මෑත දිනකදී පැළියගොඩ මත්ස්‍ය වෙළදසංකීරණය වෙත ගිය පුද්ගලයන්ට පීසීආර් පරීක්ෂණය සිදුකරගැනීම සදහා තම ප්‍රදේශයේ PHI මහතා හමුවන ලෙස යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

මඩකලපුව මාධ්‍ය සමාජය 20 වසරකට පෙර ” ඝාතනයට ලක්වූ ‘නිමලරාජන් ‘ සමරයි

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් මහතාගේ 20 වන අනුස්මරණය මඩකලපුව මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මඩකලපුවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති වී. ක්‍රිෂ්ණගර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. මෙම අවස්ථාවට ...

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 ක් නිරෝධායනයට

බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනය යොමු කර තිබේ. බම්බලපිටිය පොලිසිය පැවසුවේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් තිබූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මෙලෙස ස්වයං...

කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුවේ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

කොන්සියුලර් කටයුතු දෙපාර්තමේන්තුව මගින් සපයන සියලු සේවා නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සජිත් පිළේ ඩයනා රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරිමේ සුදානමක ???

විසිවන සංශෝධනයට පක්ෂව තම පක්ෂයේ කිසියම් මන්ත්‍රීවරයකු ඡන්දය දුන්නොත් වහාම එවැනි මන්ත්‍රීවරයකු පක්ෂයෙන් නෙරපා හැරීමට සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය තීන්දු...

කොළඹ ප්‍රදේශ 5කටත් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය,මෝදර,වැල්ලම්පිටිය,බ්ලූමැන්ඩල් හා ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5කට ඇඳිරි නීතිය

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරක්ගොඩ,බේරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුරු සහ පාලින්ද නුවර යන කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 05 වහාම ක්‍රියාත්මක වන පරිදි හා නැවත...

මැනිං වෙළඳපොල වසා දැමේ

  කොළඹ කොටුවේ පිහිටි මැනිං වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. හෙට (22) උදෑසන 10.00 සිට එළඹෙන සඳුදා අලුයම 5.00 දක්වා පොලීසියේ උපදෙස් මත මැනිං...

අද රාත්‍රී 10.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය

අද (21) රාත්‍රී 10.00 සිට ඔක්තෝබර් 26 වනදා අලුයම 5.00 වනතෙක් මුලු ගම්පහ දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි නි⁣රෝධායන ඇඳිරි නීතිය ක්‍රියාක්මක කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව...

වෙළඳුන් 46 කට කොවිඩ්19 ආසාදනය වීමෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසා දැමේ

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමක් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණය වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා...

Latest news

- Advertisement -spot_img