Thursday, November 28, 2024
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

කෝටි 1200ක් වංචාකළ ෆ්‍රී වර්ල්ඩ් ග්ලෝබල් මූල්‍ය ආයතනයේ වංචාකරු ඉන්දියාවට පැනගත්තේ කෙසේද?

පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද ෆ්‍රී වර්ල්ඩ් ග්ලෝබල් මූල්‍ය ආයතනයේ වංචාකරු කොළඹ සිට යාපනය හරහා ඉන්දියාවට පැනගියේ කේසේදැයි එම ආයතනයෙන් අසාධාරණයට ලක්වූවන් විසින් ප්‍රශ්න කිර...

36 වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

අද (09) දින 36වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය. එලෙස මියගොස් ඇත්තේ 84 හැවිරිදි කඳාන...

හුදෙකලා ලැයිස්තුවට තවත් ප්‍රදේශ 4ක් එක්වෙයි

අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන හා මහබාගේ පොලිස් බල ප්‍රදේශයන්ද හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබේ.

හුදෙකලා ප්‍රදේශවල සිට රැකියාවට යාම තහනම්

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන තැන්වල සිටින කිසිවකු රැකියාවලට යාමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. මෙම හුදෙකලා ප්‍රදේශවල සිටින...

35 වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි.

මෙරට 35වන කොවිඩ් මරණට වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මරණයට හේතුව වශයෙන් සදහන්ව ඇත්තේ කොවිඩ්19 සමග ඇතිවු හෘදයාබාධයකි.

බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව අමාත්‍යවරයා පවසයි

ඉදිරියේදී එලි දැක්වීමට නියමිත කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව බස්ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට අදහස් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව බස්...

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කෙරේ

මට්ටක්කුලිය,මෝදර,බ්ලූමැන්ඩල්,කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කෙසෙල්වත්ත, හා බොරුල්ල පොලිස් බල ප්‍රදේශයන් නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කෙරේ.

තවත් කොවිඩ් මරණ 4ක්

අද (07) තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තාවී ඇති බව රජයෙි ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම මරණ 4න්...

30 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 30වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙසේ මියගොස්...

Latest news

- Advertisement -spot_img