Tuesday, November 26, 2024
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

මාධ්‍යවේදීන්ටම වෙන්වූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලබාදෙන ලෙස ජනමාධ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්

කොවිඩ් වෛරසයට ගොදුරු වන සියළුම මාධ්‍යවේදීන් සදහා වෙනමම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස රට වටා ජනමාධ්‍යෙව්දියෝ සංවිධානය ජනමාධ්‍ය ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා...

සංචරණ සීමා ජුනි 07 තෙක් දීර්ඝ කෙරේ

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන ජූනි 7 වැනි දා තෙක් දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. එසේ සංචරණ සීමා ක්‍රියාත්මක...

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හා බිරිඳට කොවිඩ්19 ආසාදනය වෙයි.

තමන්ට හා තම බිරිඳට කොවිඩ්19 ආසාදනය වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඔහුගේ...

අපිට ‘ඊළම්’ කියා ආණ්ඩුව ‘චීලමක්’ හදනවා – පා.මන්ත්‍රී ඒම්. සුමන්තිරන්

අද (21)  පෝට් සිටි පනත සම්මතකර ගැනීමේ  පාර්ලිමේන්තු සැසිවාරයේදී  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඒ්  සුමන්තිරන් මහතා විසින්  රජයේ විසින් චීනය සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය...

මෙරට කොවිඩ් මරණ 1000 පසුකරයි. අද මරණ 34ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් අද(18) දිනයේදී තවත් කොවිඩ් මරණ 34ක් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ ගණන 1015 දක්වා...

යුද්ධයෙන් මියගියවූවන් සැමරෑ මඩකලපුවේ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

අද (18) මඩකලපුව කල්කුඩා මුහුදු වෙරලේදි සිදුකෙරුණ මුල්ලිවයික්කාල් හිදී මියගියවුවන් වෙනුවෙන් සැමරුමට සහභාගී වූ  පුද්ගලයින් 10 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම සිහිකිරීම...

වරාය නගර කෙටුම්පතේ ඇතැම් වගන්ති බහුතරයකින් හෝ ජනමත විචාරයණයකින් සම්මත විය යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එහෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු...

ගම්පහ හා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ හා...

මැයි 24 හා 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

මැයි 24 වන සඳුදාා සහ මැයි 25 වන අඟහරුවාදා රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කල බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන...

Astrazeneca කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව නැතිනම් ස්පුට්නික් හෝ ජොන්සන් එන්නත් ලබාදෙනවා – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එහි දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත කුමන හෝ රටකින් ලබා ගැනීමට නොහැකවුවහොත් ඒ...

Latest news

- Advertisement -spot_img