Tuesday, March 17, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

පොහොට්ටුවේ ඉන්නේ යක්කු බව මධුමාධව කල් ඇතිවම කියයි !

මධුමාධව අරවින්ද යනු පොහොට්ටු දේශපාලන තුල සිටින අන්ත වර්ගවාදි දේශපාලකයෙකි. පසුගිය කාලයේ මිනුවන්ගොඩ හා අවට ප්‍රදේශවලදි මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දෙමින් පුද්ගලයන් ඝාතනය කරමින්...

මැතිවරණ පැමිණිලි 26ක්

මේ වන විට මැතිවරණ පැමිණිලි 26ක් ලැබී ඇති බව පැෆරල් සංවිධානය පවසයි. මෙම පැමිණිලි අතරින් රාජ්‍ය ආයතන හතරක නීති විරෝධී අන්දමින් රැකියා ලබා දීම් හා...

ජනාධිපතිවරණය සදහා වියදම රු.කෝටි 500 ක් : අපේක්ෂකයන් වැඩිවීමෙන් අමතර කෝටි 100ක්

මෙවර ජනාධිපතිවරණය සදහා වියදම් වෙතැයි පෙර සදහන් කල රුපියල් කෝටි 400 ඉක්මවමින් රුපියල් කෝටි 500ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති...

ජනාධිපතිවරණ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ජනාධිපතිවරණය පැවැත්වීමට නිකුත් කල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ගාල්ල නගරාධිපති මෙත්සිරිද ද සිල්වා මහතා විසින් ඊයේ (03)...

සේවයෙන් පහ කල ලිපි නවතා වැටුප් හැදුවොත් සේවයට එනවා – දුම්රිය වෘත්තීය සමිති

දින 8කට වැඩි කාලයක් තිස්සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරමින් වැඩ වර්ජනයක නිරත වූ දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා...

ජනපති අ‍පේක්ෂකයා ලෙස සජිත් ප්‍රකාශ කිරීමේ එජාප සම්මේලනය අද

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය අද (3) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...

දුම්රිය වර්ජනයේ නියුතු සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

අද (02) දිනයට දින හතක් තිස්සේ ක්‍රියාත්මක වන දුමරිය වැඩවර්ජනයට සහභගී වූ සියළුම දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය...

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සති අන්තයේ

මේ වන විට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම කටයුතු අවසන් කර ඇති බවත් ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඒ අනුව...

අනුර කුමාර ඇප තැන්පත් කරයි : අපේක්ෂකයන් 17ක් ඇප මුදල් තැන්පත් කර අවසන්

ජාතික ජනබලවේග නියෝජනය කරන ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සදහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (01) සිදුවිය. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය සදහා...

ආනයනික ලොකුළූණු කිලෝවක් මත බද්ද රු.39කින් පහළට

ආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත. මෙම බදු මිල අඩුවීමත් සමග මේ වන විට...

Latest news

- Advertisement -spot_img