Tuesday, September 15, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

Provincial News

මුලතිව් හි අනතුරින් මියගිය දරුවන් දෙදෙනා සහ පියාගේ දේහයන් නිවසට

ඊයේ (19) ඉතා අවසානාවන්ත ලෙස ගමන්ගනිමින් සිටි වාහනය මුලතිව් හී වවුනකුලම් වැවට පෙරලී  සිදුවූ අනතුරින් මියගිය එකම පවුලේ පියා ඇතුළු දරුවන් දෙදෙනොගේ මියගිය දේහයන්...

සුපිරි මෝටර් රථයකින් එළුවන් හොරකමේ ගිය අයෙක් පොලිසියට කොටුවෙයි….

සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් විසින් පාර අසල තණ කමින් සිටි එළුවෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුන පැමිණිල්ලක් මත සිදුකරන්නට යෙදුන පරික්ෂණ වලදි ආදල...

ප්‍රාදේශීය ලේකම්ගේ නිවසට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විරෝධතා

  නාඳුනන පුද්ගලයින් විසින් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය හෙළාදකිමින් පසුගියදා  මාන්තෙයි  නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් විරෝධතාවයක...

බුරවි කුණාටුවෙන් පසු අම්පාර දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණයක්

බුරවි කුණාටුවෙන් පසු දේශගුණික විපර්යාසයක්  සිදුවී ඇති අතර අම්පාර දිස්ත්‍රික්කයේ කාලගුණය අනපේක්ෂිත ලෙස වෙනස් වී තිබේ. මේ හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයින්ට ඊයේ  (15) මුහුදට...

අම්පාර  කරෙයිතිව් හි ‘මාලිගෙයිකාඩු’ ප්‍රදේශය  හුදකලා කරයි

අම්පාර  කරෙයිතිව් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ ඇති මාලිගෙයිකාඩු  නැගෙනහිර කොටස වැඩිදුර දැනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රදෙශයේ...

මුලතිව් හි නව ප්‍රා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වැඩ බාරගනියි

වෛද්‍ය එම්. උමාශංකර් මහතා අද මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගන්නා ලදී. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලනය පිළිබඳ ...

ට්‍රැක්ටර් වලින් සිදුවන අනතුරු අවම කිරීමට අලුත් සංඥාවක්

මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා පුදුකුඩිරුප්පු පොලිසිය විසින් පසුගිය  09දා  වාහනවලට සංඥා සවි කළේය.මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිදුවන අධික අනතුරු හා ජීවිත හානි, තුවාල...

මාන්කුලම් වෙළඳපල පරිශ්‍රයේ ඇති අඩුපාඩු පා.සභාපතිවරයාගේ අවධානයට

මුලතිව් දිස්ත්‍රික්කයේ  පුදුකුඩිරුප්පු ප්‍රාදේශීය සභාවට අයත් මාන්කුලම් වෙළඳපල පරිශ්‍රයේ ඇති අඩුපාඩු සකස්කිරීමට ට කඩිනම් පියවර ගන්නා බව පුදුකුඩිරුප්පු ප්‍රාදේශීය  සභාවේ සභාපති ඒ. තවාකුමාර් මහතා...

විමර්ශන වාර්තා නොමැති කමින් පිල්ලෙයාන්ට එරෙහි නඩුව කල්තැබෙයි

හිටපු ටී.එන්.ඒ. (දෙමළ ජාතික සන්ධානය ) පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ නඩුවේ  ප්‍රධාන සැකකරුවෙකු ලෙස බන්ධනාගාරගතව සිටි දෙමළ මහජන විමුක්ති කොටි නායක...

යාපනයේ සිට මඩකලපුවට කේරල ගංජා ගෙන ආ පුද්ගලයන් අත්අඩංගුවට

බ්‍රහස්පතින්දා (03) පෙරවරුවේ යාපනයේ සිට මඩකලපුව දක්වා කේරළ ගංජා ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර  ගංජා කිලෝග්‍රෑම් 2 ක්  සොයා ගත් බව මඩකලපුව...

Latest news

- Advertisement -spot_img