Thursday, June 25, 2026
- Advertisement -spot_img

CATEGORY

Provincial News

මේකත් නැගෙනහිර පාරක් ?

බර වාහන පටවාගෙන යාමෙන් හානියට පත් පුලිපයන්ත කල් ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රදේශයේ ජනතාව සහ මහජන සංවිධාන එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා මඩකලපුව ග්‍රාන්...

මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන්වු තිදෙනාගෙන් දෙදෙනෙක් හමුවෙයි

පසුගිය 05 වනදා මුලතිව් මුහුදේ දිය නෑමට ගිය පුද්ගයන් තිදෙනෙකු අතුරුදන් වූ අතර දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට ගොඩගෙන තිබෙනවා. ...

හිමිනම තැබූ අලි වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මියයයි

මඩකලපුව දිස්ත්‍රික්කයේ මායිම් ප්‍රදේශයේ වවුනියාව ඕමදියාමඩු ප්‍රදේශයේදී හාමුදුරුනමක් විසින් අලින්ට වෙඩි තබන තුවක්කුවකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙම වෙඩි තැබීමෙන් එක්...

යුද්ධයට පසුත් සංවර්ධනය නොවූ මාවත්

මුලතිව් දිස්ත්‍රික්කයේ කරිදුරෙයිපත්රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉරට්ටවයික්කාල් හන්දියේ සිට මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ගය දක්වා වූ කිලෝමීටර් 13ක මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලෙස මහජනතාව...

කල්මුණේ ආදායම් – බදු එකතු කිරීම් ඩිජිටල්කරනයට EU වෙතින් සහය

යුරෝපා සංගමයේ (EU) අනුග්‍රහය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), පළාත් පාලන ආයතන කාර්ය සාධන ගොඩනැගීමේ වැඩසටහන යටතේ කල්මුණේ මහ නගර සභා ආදායම් එකතු...

අක්කරපත්තුව මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

අක්කරපත්තුව මූලික රෝහලේ පාලනාධිකාරිය ව්‍යාකූල කරමින් ඇතැම් කාර්ය මණ්ඩල නිලධාරීන්ට හිරිහැර කළ හිටපු වෛද්‍ය අධිකාරිවරයාට විසඳුමක් නොලැබුණහොත් සංගමය අඛණ්ඩ අරගලයක නිරත වන බව රාජ්‍ය...

මහවිරු දිනය වෙනුවෙන් වසා ඇති කඩ විවෘත කරන ලෙස ආරක්ෂක අංශ වලින් තර්ජන

මහවිරු දිනය යෙදී ඇති අද (27) යුද්ධයෙන් මියගිය තම සමීපතමයන්, ඥාතීන්, හිතමිතුරන් සිහිකරමින් දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ උතුරේ දමිල ජනතාව ජීවත්වන ප්‍රදේශවල...

අයහපත් කාලගුණයෙන් මුලතිව් පවුල් 70ක් අවතැන් වේ

අද (26) පස්වරු 4.00 ට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය විසින් නිකුත් කරන ලද වත්මන් කාලගුණ දත්තවලට අනුව මුලතිව් දිස්ත්‍රික්කයට අඛණ්ඩව පවතින අධික වර්ෂාවත්...

කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකුගෙන් අසරණ පවුලකට නිවාස පරිත්‍යාගයක්

මඩකලපුව වවුනියාව ප්‍රදේශයේ මායිම් ගම්මානයේ කට්ටුමිරුවු ආඳන් පොකුණේ දරුවන් දෙදෙනෙකු සමඟ තනිව ජීවත්වන වැන්දඹු කාන්තාවකට නව නිවසක් ප්‍රදානය කිරීම පසුගිය...

අධික වර්ෂාවෙන් මුලතිව් හි පුද්ගලයෙක් මියගොස්, පවුල් 34ක් විපතට පත්වෙයි

මුලතිව් දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාපතනයක් තවදුරටත් පවතින අතර වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර ඇතැම් නිවාස සහ කෙත්වතු ජලයෙන්...

Latest news

- Advertisement -spot_img