Sunday, April 20, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නඩේසන්ට මුලතිව් මාධ්‍යවේදීන්ගේ උපහාරය

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයතුරෙයි නඩේසන් මහතාගේ 20 වැනි සංවත්සර උත්සවය මාධ්‍ය සංගමයේ සභාපති ෂන්මුගම් තවසීලන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 2024.05.31 දින මුලතිව්...

පරිසර දිනය නිමිත්තෙන් කඩොල් පැල සිටුවයි

ජාත්‍යන්තර පරිසර දිනය වෙනුවෙන් අද (5) පෙරවරුවේ මන්නාරම පෙරිය පාලම සහ තොල්ලඩි අතර මුහුදුබඩ ප්‍රදේශවල නැවත වන වගාව සිදු කරන ලදී. මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ...

මාධ්‍යවේදී නඩේසන්ගේ 20 වැනි සංවත්සරය

මඩකලපුවේදී නාඳුනන පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී    අයතුරෙයි නටේසන් මහතාගේ 20 වැනි ගුණානුස්මරණය අද (බදාදා) යාපනය වඩමාරච්චි මාධ්‍ය මන්දිරයේදී පැවැත්විණි. යාපනය....

ආන්දෝලනයට ලක්වූ සෙරෙප්පුව

මෙරට පාවහන් සමාගමක් විසින් නියගලා මල ( කාර්තික් ) සහිත පාවහන් නිශ්පාදනය කර වෙළදපලට නිකුත් කර තිබේ. මෙම පාවහන් උතුරේ ප්‍රදර්ශනය කළ අවස්තාවේදී  එය...

පිරිසිඳු  දේශපාලනයක් සඳහා එක් වෙමු

පිරිසිදු  දේශපාලනයක් සඳහා එක් වෙමු යන තේමාව යටතේ මාර්තු 12 සංවිධායකයන් විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතා වේදිකාවේ වැඩසටහනක් පැවැත්විණි.   22 වැනි දිස්ත්‍රික්කය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ...

ධීවරයින් භාවිතා කරන මාර්ගයකට පුද්ගලික සමාගමක වැටක් හරස්වෙයි

  ඊයේ (26) එම ප්‍රදේශයේ හෝටලයක් ඉදිකරමින් සිටින කැනේඩියානු ඩයස්පෝරා දෙමළ ජාතිකයෙකුට අයත් "ඇවලෝන්" නමැති පෞද්ගලික සමාගමක් විසින් වසර ගණනාවක සිට ඩියොකුනගර් ප්‍රදේශයේ ධීවරයින් භාවිත...

මන්නාරම – සවුත්බාර් වෙරළට අතරමංවු බෝට්ටුවක් ගොඩගසයි

  මන්නාරම පොලිස් වසමේ සවුත්බාර් වෙරළ ප්‍රදේශයේ මිනිසුන් රහිත ධීවර යාත්‍රාවක් අද ඉරිදා (26) අලුයම පාවි පැමිණ ඇත. ඉහත කී බෝට්ටුව බාහිර එන්ජිමකින් සමන්විත වන...

Roller Netted Ball ශූරතාව දිනාගත් මන්නාරම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයෙයි

ජාත්‍යන්තර ‘Roller Netted Ball'’ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිල වශයෙන් ඇගයීමට ලක් කෙරිණි. 2024 ජාත්‍යන්තර...

පේසාලෙයි නිදන් හාරද්දි 7ක් අත්ඩංගුවට

මන්නාරම පේසාලෙයි පොලිස් වසමට අයත් සිරුතොප්පු ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම - පේසාලෙයි පොලිස් වසමට අයත් සිරුතොප්පු කැලෑවේ...

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ යුද සැමරුවට පොලීසිය කඩාවැද සිසුන්ට තර්ජනය කරයි

මැයි 18 වෙනිදා පොලිසිය කැඳ මුට්ටියක් වාහනයකින් මුල්ලිවයිකාල් වලට අරන් ගියා. මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වන්දාරුමුලේ මණ්ඩපය ඉදිරිපිට කලා හා සංස්කෘතික පීඨයේ...

Latest news

- Advertisement -spot_img