Saturday, March 7, 2026
- Advertisement -spot_img

CATEGORY

News

ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම අද ඇරඹේ

  මෙට්‍රික් ටොන් 3,700 ක ගෑස් තොගයේ බෙදා හැරීමේ කටයුතු අද (11) ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත් පීරිස් මහතා පැවසුවේ, අද සහ...

ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස් වී ඇත. ඒ අනුව ඒ මහකා සිය අමාත්‍යධූරයේ කටයුතු කර ඇත්තේ දින 16කි.

ජුලි 13 වනදා ගෝඨා ඉල්ලා අස්වෙයි

එළඹෙන 13 වනදා තමන් ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභව රාජපක්ෂ කතානායකවරයා වෙත දැනුම් දී ඇත.  

සුදේව ඉල්ලා අස්වෙයි

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් කටයුතු කල සුදේව හෙට්ටිආරච්චි එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

  මීගමුව, කැළණිය, නුගේගොඩ,ගල්කිස්ස, උතුරු කොළඹ, මැද කොළඹ හා දකුණු කොළඹ යන පොලිස් බල ප්‍රදේශ වලට අද(08) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස්...

පුදුකුඩිරිප්පු විරෝධකරුවෝ රෝගියෙකු කරත්තයක නංවාගෙන ප්‍රා.ලේකම් හමුවට යයි

අද  පුදුකුඩිරුප්පු ප්‍ර්දේශයේ දී ජනතාව සහ දේශපාලන නායකයන් එක්ව විරෝධතා පෙළපාලියක් පැවැත්වූ අතර  රජය විසින් දිගින් දිගටම ඇතිකර ඇති ඉන්ධන හිගය හේතුවෙන් රටේ සිටින...

ඉන්ධන පෝලිමක රැඳී සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ නවතා තිබූ මෝටර්රථයක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට

  රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය,කන්කසන්තුරය,කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි පිරිමි දරුවෙකු මියයාමේ පුවතක් වාර්තා වෙයි. නිවසට ගෙනවිත් තිබූ රඹුටන් ආහාරයට ගනිමින් සිටියදී රඹුටන් ඇටය දරුවාගේ...

යුපුන්ගෙන් තවත් වාර්තාවක්

ස්විට්සර්ලන්තයේ පැවති රෙසිස්ප්‍රින්ට් ජාත්‍යන්තර තරඟාවලියේ මීටර් 100 තරඟය තත්පර 9.96කින් නිම කරමින් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට යුපුන් අබේකෝන් සමත් වී තිබේ. ඒ අනුව ඔහු...

ලබන සතියේ සියලුම පාසල් වලට නිවාඩු

දිවයින පුරා  සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් ජුලි 4 - 8දක්වා වන සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව newswire...

Latest news

- Advertisement -spot_img