Tuesday, February 25, 2025
- Advertisement -spot_img

CATEGORY

News

ලාෆ්ස් ගෑස් මිලත් පහලට

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, 12.5Kg සිලින්ඩරයක මිල රු.1290කින්ද (නව මිල රු.3990) ...

ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට පහළට

හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට ලිට්‍රෝ ගෑස් මිල (12.5Kg සිලින්ඩරයක ) රු.1000කට ආසන්න අගයකින් පහල දමන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

IOC හා Ceypetco ඉන්ධන මිල පහතට

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන වල මිල අද (29)මධ්‍යම රාත්‍රීයේ සිට පහල දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, පෙට්‍රල් 92  රු.60කින්ද ( නව...

කිරි පිටි මිල පහළට

ආනයනික කිරිපිටි වල මිල ලබන සඳුදා සිට අඩු කිරීමට කිරිපිට ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව, කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රු.200කින්ද කිර්පිටි ග්‍රෑම් 400ක...

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

පළාත් පාලන ආයතන 341ක් අතරින් ආයතන 340කම නිල කාලය අද(19) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබේ. පළාත් පාලන නීතියට අනුව අද දිනයට පෙර මැතිවරණය පවත්වා...

ශ්‍රීලංකාවට සුළු භූකම්පන දෙකක්

මෙරටින් අද (19) උදෑසන කාලයේදී සුළු භූකම්පන දෙකක් වාර්තා වී තිබේ. මින් එක් භූ කම්පනයක් වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් වන අතර එහි විශාලත්වය...

පළාත් 5ක වෛද්‍යවරුන් අද වැඩවර්ජනයේ

වයඹ,උතුර,උතුරු මැද,ඌව හා සබරගමුව පළාත් වල පිහිටි සියලුම රෝහල්වල වෛද්‍යවරඅන් අද(14) දිනයේදී වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. නව...

රුපියල ශක්තිමත් වෙද්දි බඩු මිළත් පහලට ..

නගර වෙළෙඳපොළේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේ කාර්යබහුල බවක් දක්නට ලැබේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමෙන් පසු වෙළෙඳ පොළේ භාණ්ඩ කිහිපයක...

අතුරුදන්වූවන්ගේ ඥාතින්ගේ සංගමයේ නායිකාවක් වව්නියාවේදී අත්අඩංගුවට ?

වසර ගණනක සිට වව්නියාවේ අඛණ්ඩ විරෝධතාවයක නිරත ව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතින්ගේ සංගමයේ නායිකා කාසිපිල්ලේ ජයවනිතා මහත්මියව  වවුනියාව පොලිසිය විසින් ඊයේ  (09) සවස අත්අඩංගුවට...

ඩොලර් හංගන් හිටපු අයට වෙච්ච වැඩේ ගැන මහින්ද කියයි !

දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි පුද්ගලයින් මේවනවිට බරපතල අසීරුතාවයකට පත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇතැයි ද...

Latest news

- Advertisement -spot_img