Wednesday, March 11, 2026
- Advertisement -spot_img

CATEGORY

Editors Choice

ස්වර්ණවාහිනියේ පස්දෙනෙක් කොරෝනා PCR පරීක්ෂණයට

කටුනායක  ගුවන් හමුදා කඳවුරේ  ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සේවය කළ කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ නිලධාරියා ඇසුරු කළ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවය...

සුපිරි ඉන්දීය නලු Irfan khan ජීවන රගමඩලට සමුදෙයි

අති දක්ෂ බොලිවුඩු මෙන්ම හොලිවුඩ් රංගන ශිල්පියෙකු වන Irfan khan ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි. පසුගිය වසර 2ක පමණ සිට දුර්ලභ පිළිකා තත්වයක් හේතුවෙන්...

හමුදා සාමාජිකයන් ස්වයං නිරෝධානයට පාසල් 22ක්

කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබේ. කොළඹ...

අනීතික ලෙස නීතිය යොදවා ගැනීම ගැන පොලිස් ලොක්කාට මානව හිමිකම් පාඩමක්

( 6.45 am ) කොරෝනා සමයේ අන්තර්ජාලය ඔස්සේ පලකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේදී  නීතිය අයුතු ලෙස පාවිච්චි කිරීම පිළිබඳව කරන ලද...

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866ක් දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය දැන් රුපියල් මිලියන 866 ඉක්මවයි. මිහින්තල රජමහා විහාරාධිපති...

යහපත් වූ සමාජයක් වෙනුවෙන් වන සිහිනය නඩත්තු කිරීමට.. – අශෝක හඳගම

( 9.15 am ) ”අශෝක හඳගමගේ ෆෙස්බුක් සටහන: ධනේශ්වර ප‍්‍රිස්මයෙන් ලෝකය දකින්නෙකුගේ නරුම ප්‍රතිචාරයක්” මැයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන විසින් පක්ෂයේ වෙබ් අඩවියට...

දවසකට පරීක්ෂණ 3000ක් කරන්න ඕනෑ – රනිල් වික්‍රමසිංහ

තවත් උපකරණ ගන්න ඕනෑ ! දෙවැනි රැල්ලකට සූදානම් වෙන්න ඕනෑ! මැතිවරණයට කලින් ආර්ථිකය පණගන්වන්න ඕනෑ! ශ්‍රි ලංකාවේ කොවිඞ්-19 හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව තවත් වැඩිකළ යුතු බවත්,...

කොවිඩ්19 පරීක්ෂණ සිදුකරන්න විශ්වවිද්‍යාල 3ක රසායනාගාර පවත්වා⁣ගෙන යෑමේ සූදානමක්

  කොවිඩ්19 ආසාදනය වූවන් හදුනාගැනීම සදහා රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල 03ක රසායනාගාර පවත්වාගෙන යාමට කටයුතු සූදානම්කරමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල්...

විදෙස් සිසුන්ගෙන් වැඩි මුදලක් අය කරාද? ශ්‍රී ලංකන් ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම  ඉන්දියාව ,නේපාලය යන රටවල සිරවී සිටි සිසුන් ඇතුලු පිරිස් මෙරටට රැගෙන ඒමේදී වැඩි මුදලක් අය කල බවට පැතිරුණු චෝදනා ගැන...

රත්නපුර,බදුල්ල,කුරුණෑගල, මහනුවර හා මරදානින් නව කො⁣රෝනා ආසාදිතයන් වාර්තා වෙයි.

මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන අද (24) දිනයේදී වාර්තා වූයේ එක් දිනකදී ආසාදිතයන් 48ක් වාර්තා...

Latest news

- Advertisement -spot_img