Thursday, March 12, 2026
- Advertisement -spot_img

CATEGORY

Editors Choice

ඉන්දියාවේ කොවිඩ් නිමවනතුරු “බෝරා” නායකයා ඇතුළු 45කට ලංකාවට වී සිටින්නට රජයෙන් අවසර

  ඉන්දියාවේ කොවිඩ් -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර...

කුරුණෑගල රෝහලේ නව අධ්‍යක්ෂක ඉල්ලා අස්වෙයි

හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනා විමර්ශනය කරන තෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ තනතුරේ වැඩ බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා...

දර්ගා නගරයේදී, බීමත් යැයි කියා පොලීසියෙන් පහර කෑ දරුවාගේ කතාව

අලුත්ගම දර්ගා නගරයේදී අලුත්ගම පොලිසියේ නිලධාරින් පිරිසක් 14 හැවිරිදි දරුවෙකුට පහර දී ඇති බව පසුගිය අනිද්දා කලාපයකින් අපි වාර්තා කළෙමු. මැයි 25 වන දින...

රාජපක්ෂ පාලනය විසින් රොෂේන් චානක ඝාතනය කොට වසර 9 යි …

රොෂේන් ඉපදුනේ 1989 අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ 18 වැනිදා. පුතෙක්‌නෙ හරිම සතුටුයි. අයියල දෙන්නයි අක්‌කයි මල්ලියි රොෂේනුයි දරුවො පස්‌ දෙනයි. අපිට ජීවත් වන්න විශාල වෙහෙසක්‌...

වැලිකඩ හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

2016 වසරේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කළ බව කියන රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කළේ යැයි සැකකරෙනවැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත්...

යාපනය පුස්තකාලය ගිනිතබා අවුරුදු 39 යි: ගිනිබත් කළ අය නිදැල්ලේ!

දකුණු ආසියාකරයේ විශිෂ්ඨතම ග්‍රන්ථ සම්භාරයක එකතුවක් වූ යාපනය පුස්තකාලය ගිනිබත් කිරීමෙන් තිස්නම අවුරුද්දක්ගතවීම සිහිපත් කරමින් පුෂ්පදීපානුස්මරණයක් පවත්වා තිබේ. අලුතින් 2003 දී විවෘත කරන ලද...

නාම යෝජනාවලදී කාන්තා නියෝජනයට පුළුල් අවස්ථාවක් ලබා නොදීම කණගාටුවට කරුණක්-කැෆේ

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශව දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ මුනිවත රැකීම කණගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය...

“මට හුස්ම ගන්න බැහැ” ඇමෙරිකානු සුදු පොලිසියට නොඇසුණ කළු ජාතිකයාගේ කෙඳිරිය!

පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී පසුගිය සඳුදා මරණයට පත් නිරායුධ කළු ජාතිකයා මුල්කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'මිනිඅපොලිස්' (Minneapolis) නගරයේ නැගී සිටි විරෝධතාකරුවන් සහ පොලිසිය අතර...

නාවික හමුදාව නතරවී සිටින පාසලකට කැඳවූ ගුරුවර-ගුරුවරියන් 26ක් නිරෝධායනයට

එහි රැදී සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනකු ඔවුන්ගේ නිවෙස් තුළම...

අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියට අනවසරයෙන් ඇතුළු වූ මැරයන් !

ඊයේ (28) අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියේ නඩු කැඳවූ අවස්ථාවේදී අනවසරයෙන් මැරයන් කිහිප දෙනකු ආයුධ සමග ඇතුළුවී ඇති බව වාර්තා වේ.  උද්ගතව ඇති වසංගත තත්වය හමුවේ නීතිඥයින්...

Latest news

- Advertisement -spot_img