Saturday, March 7, 2026
- Advertisement -spot_img

CATEGORY

Editors Choice

මාධ්‍ය සංගම් ලේකම්ට පහරදුන් මැරයන් අත්අඩංගුවට ! පෙරෙට්ටුව හෙට ( 30 )

( 10.00 am ) කිලිනොච්චි මාධ්‍ය සංසදයේ ලේකම් තමිල් සෙල්වම්ට පැහැරගෙන යැමට සහ එය අසාර්ථික වු තැන පහරදුන් මැරයන්ව  මේ වන විට අත්අඩංගුවට ගෙන...

රට බංකොළොත් බවින් මුදාගැනිමේ ගෞරවය කාටද ?

( 11.30 pm ) ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු...

පුවත්පත් කලාවට, දෘශ්‍ය කලාවේ රාජතාන්ත්‍රික බව

( 11.30 am ) මෙම ඡායාරූපය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය සම්බන්ධ ඊයේ නිකුත්වූ වීඩියෝ දර්ශණයක් ඇසුරින් උපුටා සමාජ මාධ්‍යයන්හි පලවන ඡායාරූපයක් ඇසුරින්...

අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ!

( 8.45 am ) අයියා කරට අත දැම්මාට මල්ලිට බණින්න එපා. ඉන්දියාව මගහැර ගන්න බෑ! ඉන්දියාව ගැන මගේ ටැග් එක නම් "ඉන්දියාවෙන් තොර ලොවක් නැහැ"...

ජනපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් පසු හිටපු ජනාධිපති රනිල්ටත් ඉන්දියාවෙන් ආරාධනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය නිල සංචාරයෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ද ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනයක් ලැබී ඇත.ඒ අනුව, අටවන ජනාධිපති...

අමුතු ජනාධිපතිවරයෙක් ඕනෑකර තිබේ !

( 8.30 am ) අමුතු දොස්තර වීරයෙකු වෙන්නේ අවට ඉතිරි පුද්ගලයන් හා සියල්ල ජරාජීර්ණව පවතින බැවිනි. දුෂ්ඨ කම වංචාව, නාස්තිය සහ දූෂණය රජයන බැවිනි....

අමුතු ජනාධිපතිවරයෙක් ඕනෑකර තිබේ !

( 8.30 am ) අමුතු දොස්තර වීරයෙකු වෙන්නේ අවට ඉතිරි පුද්ගලයන් හා සියල්ල ජරාජීර්ණව පවතින බැවිනි. දුෂ්ඨ කම වංචාව, නාස්තිය සහ දූෂණය රජයන බැවිනි....

ආණ්ඩුවේ තරම පෙන්වූ පාර්ලිමේන්තුවේ පළමු දින 3!

( 8.00 am ) ආධුනික ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම සිය පළමු දින තුන ඉහටත් උඩින් ගොඩ දා ගත්තේය. රටේ ආහාර මිල, ආහාර හිඟය,...

ජනපති සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීවරු අතර හමුවක්

( 7.00 am ) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවත්වා...

අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් ධීවර ඇමැතිට උතුරෙන් දෝස්මුරයක්

( 1.30 pm  ) යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද උතුරු නැගෙනහිර දෙමළ ජනයා ආපසු පැමිණෙතැයිවිශ්වාස කළ නොහැකි බවට නව රජයේ අමාත්‍යවරයකු...

Latest news

- Advertisement -spot_img