Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

නැවත දැනුම් දෙන තුරු ඩ්‍රෝ්න යානා බැහැ

  නැවත දැනුම් දෙන තුරු ශ්‍රිලංකා ගුවන් අවකාශය තුල කිසිදු ඩ්‍රෝන යානාවක් හෝ නියමුවන් රහිත ගුවන්යානයක් පියාසර කිරීම තහනම් කර ඇති බව සිවිල් ගුවන්සේවා අධිකාරය...

ආරක්ෂක ලේ්ඛම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

ආරක්ෂක ලේඛම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවා අැතැයි වාර්තා වෙයි.

අමල් පෙරේරා පිටුවහල්

  මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරා අැතුළු පිරිසක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර ඇති අතර පිරිස අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල...

ප්‍රහාරයට වගකිවයුත්තේ ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක්

ශ්‍රී ලංකාවේ දේවස්ථාන ත්‍රිත්වයකට සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට එල්ල කරන ලද ප්‍රහාර ස්ථාපිත ත්‍රස්ත සංවිධානයක් මගින් ඉතා සංකීර්ණ අයුරින් ක්‍රියාත්මක කර ඇති...

අඹතලේ පවිත්‍රාගාරයේ ජලය පිරිසිදුයි

අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ ජලය භාවිතයට සුදුසු නැති බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි එහි මෙහෙයුම් කළමනාකාර පියල් රාජපක්‍ෂ මහතා පැවසීය.‍ එම ජල පවිත‍්‍රාගාරයෙන් නිකුත්...

ජනාධිපති දිවයිනට

ඉන්දියාවේ හා සිංගප්පූරුවේ සිය පුද්ගලික සංචාරය අවසන් කල ජනාධිපති ඊයේ රාත්‍රියේදී දිවයිනට ලගා වී ඇත.

සිදුවූ විනාශයේ වගකීම කාටද?

පැය කිහිපයක් තුල බෝම්බ ප්‍රහාර 08 සිදුවීමෙන් පසු,ඒ ප්‍රහාරයන්ගෙන් මේ වන විට ජීවිත 215කට වඩා වැඩියෙන් අහිමිවීමෙන් පසුත්  සිදුවූ ප්‍රහාරයේ වගකීමේ මේ වන තෙක්...

සියළුම සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කෙරේ

ෆේස්බුක්,ඉන්ටග්‍රෑම් ඇතුළු සියළුම සමාජමාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට සිදුව ඇති තත්වය සම්බන්දයෙන් අසත්‍ය තොරතුරු පැතිර යෑම වැලැක්වීම සදහා...

දෙහිවලදී සිදුවීමට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

දෙහිවල ප්‍රදේශයේ සිදුවූ පිපිරීමට සැකපිට මේ වන විට පුද්ගලයෙකු අත්අඩංගුව ගෙන ඇති බව පොලිසීය පවසයි.  මෙම පුද්ගලයා ඝෘජුවම සිදුවීමට සම්බන්ධද නැද්ද යන්න පිලිබදව මේ...

සියළුම පාසල් හෙට සහ අනිද්දා වසා දමයි.

මේ වන විට රටපුරා ඇතිව තිබෙන අනපේක්ෂිත තත්වය  හේතුවෙන් හෙට සහ අනිද්දා දිනයන් වලදී සියළුම ජාතික හා ජාත්‍යන්තර පාසල් වසා දැමීමට රජය තීරණය කර...

Latest news

- Advertisement -spot_img