HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, January 22, 2025
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
kumari
385 POSTS
1 COMMENTS
Provincial News
අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුලතිව් නගරයේ දී විරෝධතාවක
kumari
-
October 28, 2021
මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද (28) පෙරවරු 10.15 ට මුලතිව් නගරයේදී විරෝධතාවක නිරත විය. මෙම විරෝධතාවය මුලතිව් මාන්කුලම් පාරේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී පවත්වන...
Stories
682 බලසේනාව අත්කරගත් ඉඩම් නැවතත් පුදුකුඩිරිප්පුවේ ජනතාවට
kumari
-
October 28, 2021
මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඉදිරිපිට පිහිටි ජනතාව සතු ඉඩම් අක්කර එකොළහක් යුද හමුදාව විසින් අද (28) නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.යුද්ධය අවසන්...
Articles
‘අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකිරීමේ අභ්‍යන්තර යාන්ත්‍රණය ගැන අපට විශ්වාසයක් නැහැ”
kumari
-
August 30, 2021
අභ්‍යන්තර යාන්ත්‍රණය පිළිබදව අපට කිසිසේත් බලාපොරොත්තු තැබිය නොහැකි බව අම්පාර දිස්ත්‍රික් අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපති තම්පිරාසා සෙල්වරාණි පවසයි. අද (30) ...
Uncategorized
කල්මුණේ බුද්ධි අංශ නිලධාරියෙකු සියදිවි නසාගනියි
kumari
-
June 23, 2020
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ මූලස්ථානයේ පිහිටි ජාතික විමර්ශන අංශයේ (එස්එස්පී) කාර්යාලයේ 21 හැවිරිදි බුද්ධි අංශ නිලධාරියෙකු පසුගිය සිකුරාදා (19) සවස වෙඩි තබාගෙන සියදිවි නසාගෙන...
Stories
මාදම්පේ පොලීසියේදි පොලිස් නිලධාරියෙකු සිය දිවි නසාගෙන ?
kumari
-
June 16, 2020
මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් ස්ථානය තුළදීම ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත. ඔහුගේ සිරුර 16 වැනිදා අළුයම මිය ගොස් සිටියදී සොයාගෙන තිබේ. ...
Articles
ප්‍රමිතියෙන් ඉහළ සෞඛ්‍යාරක්ෂක ආහාර පාරිභෝගිකයින්ට ලබාදීමේ වැඩපිළියවළක් පිළිබඳ සාකච්ඡා
kumari
-
October 21, 2018
ලෝක ආහාර වැඩසටහනේ (WFP – World Food Program)- ශ්‍රී ලංකා නියෝජිත බ්‍රෙන්ඩා බාටොන් (WFP – World Food Program) මහත්මිය අද අමාත්‍යාංශයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු...
Articles
දකුණු ආසියාතික කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය උපයෝගී කරගෙන ආර්ථික සංවර්ධනයක් ඇති කළ හැකියි. – කර්මාන්ත හා...
kumari
-
October 19, 2018
Ø දකුණු ආසියාව තුළ වෙළෙඳාම අඩු වුවත් ඉහළ විභවයක් පවතිනවා. Ø තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ව්‍යාපාරවලට යොදා ගැනීමෙන්ම විප්ලවීය වෙළෙඳ සංවර්ධනයක් ඇති කළ හැකියි. Ø 2015 දී...
Articles
ශ්‍රී ලංකා – කුවේට් රජ්‍යයේ ඒකාබද්ධ ව්‍යාපාරික සැසිය වසර 21 කට පසු යළිත් සවිමත්ව අරඹනවා.
kumari
-
October 16, 2018
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි. Ø 13 දෙනෙකුගෙන් සමන්විත වෙළෙඳ දූත පිරිසක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් කුවේට් රාජ්‍යයට පැමිණෙයි. Ø ...
Articles
ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට රැකියා ලබා දී සිටින සෞදි අරාබිය, රටේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබා දී තිබෙනවා.
kumari
-
October 1, 2018
- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි. v ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 215 ක...
Articles
ප්‍රමිතියෙන් ඉහළ ශ්‍රී ලාංකීය මුද්‍රණ හා ඇසුරුම් අපනයන කිරීමෙන් හොඳ ආදායමක් ලබා ගත හැකියි.
kumari
-
September 20, 2018
Ø එක්සත් ජාතීන්ගේ ගෝලීය ඉළක්ක සපුරන පරිසර හිතකාමී ඇසුරුම්කරණයට අප යොමු විය යුතුයි. Ø ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ වෙළෙඳ ගණුදෙනු පරිමාණය 2016 ට වඩා...
1
...
37
38
39
Page 38 of 39
Latest news
ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්
January 17, 2025
මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි !
January 17, 2025
ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් !
January 16, 2025
උදේ මාධ්‍යවේදියාට පහරදුන් මැරයන්ගෙන් , දවල් පොලීසියට පැමිණිල්ලක් ?
January 15, 2025
මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන්
January 15, 2025
- Advertisement -