Monday, January 27, 2025
- Advertisement -spot_img

AUTHOR NAME

kumari

385 POSTS
1 COMMENTS

නවසීලන්ත මහ කොමසාරිස් ත්‍රිකුණාමලයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා පසුගියදා ත්‍රිකුණාමලයේ  නිල සංචාරයක නිරත විය.  ‌ඒම සංචාරයේදී  මහකොමසාරිස්වරයා ,ත්‍රිකුණාමලයේ ඇලස් වතුයායේ තැන්පත් කර ඇති දෙවන...

විශ්වමඩු ඉන්ධන හලේ සිදුවීම සම්බන්ධයෙන් යතුරු පැදි 13ක් අත්අඩංගුවට

මුලතිව් දිස්ත්‍රික්කයේ  විශ්වමඩු විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලක ඊයේ (18) රාත්‍රියේ තරුණයින් සහ හමුදාව අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවක්...

විශ්වමඩු ඉන්ධන පිරවුම්හලේදී හමුදාව සහ සිවිල් වැසියන් අතර ගැටුමක්

මුලතිව් විශ්වමඩු ඉන්ධන පිරවුම්හලේදී අද පෙරවරුවේදී යුද හමුදාව සහ  සිවිල් වැසියන් අතර ගැටුමකින් සිවිල් වැසියන්තුදෙදෙනෙකු තුවාල ලබා ඇත. අද පෙරවරුවේ ඉන්ධන පිරවුම්හලට පැමිණි පුද්ගලයෙකුට කිසියම්...

දර කපන්නෙකුට වලස් ප්‍රහාරයක්

  මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කා ප්‍රදේශයට අයත්  කැලෑ ප්‍රදේශයේදී වලසෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන්  පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. මෙම සිදුවිම 17 වනදා සවස 4.30 ට පමණ...

ඉන්ධන පිරවුම්හලකදී මාධ්‍යවේදියෙකුට පහරදෙයි

  මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන් මහතාට මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයෙකු විසින් පහරදීමට  උත්සහ කර ඇති බව වාර්තා වේ.  මෙම සිදුවීම සිදුවී ඇත්තේ අද උදෑසන , මුලතිව් දිස්ත්‍රික්කයේ...

එරාවුර් පොලිසියෙන් මගීන්ට සංග්‍රහයක්

මඩකලපුව එරාවුර් පොලිසිය ඊයේ (14) පොසොන් උත්සවය සමරනු ලැබුවා. පොලිස් ස්ථාන භාර නිලධාරී කර්සා ජයසිල්වා විසින් මගීන්ට   රසකැවිලි සහ කර සිසිල් බීම වලින්  සංග්‍රහ කිරීමට...

ත්‍රිකුණාමලේ – චින්නවේලි හි සුළි කුණාටුවකින් නිවාස වලට හානි

ත්‍රිකුණාමලය - වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ චිනංවේලි ප්‍රදේශයේ නිවාස 21ක් සහ උප්පුරල් ප්‍රදේශයේ නිවාස 08ක ඊයේ (14) පස්වරුවේ වර්ෂාවත් සමඟ හමා ගිය තද සුළං...

අම්පාර,නින්දවූර් වෙරළ තීරය මුහුදුකෑමෙන් විනාශ වේ

අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශ දැවැන්ත ලෙස  මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතී. මුහුදු ඛාදනයෙන් සිදුවන බලපෑම්  වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහජනතාව රජයෙන් ඉල්ලා...

උතුරු නැගෙනහිර බෞද්ධකරණය කිරිමට එරෙහිව දමිළ ජනතාවගේ විරෝධය

මුලතිව් දිස්ත්‍රික්කයේ කුමුලමුනෙයි, කුරුඳුර්මලේ පිහිටි පෞරානික සිද්ධාස්ථාන සහ දමිළ ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ හමුදාව විසින් මුලපුරන ක්‍රියාකාරකම් හේතුවෙන් දිගින් දිගටම...

වන්තරුමූලෙයි ශ්‍රී කන්නකි අම්මාන් විහාරස්ථානයේ තිරුක්කුලිර්ති චාරිත්‍ර මංගල්‍යය

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක් වන වන්තරුමූලෙයි ශ්‍රී කන්නකි අම්මාන් විහාරස්ථානයේ තිරුක්කුලිර්ති චාරිත්‍ර මංගල්‍යය ඊයේ සවස සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අරෝගරා කෝසත් සහ ප්‍රතිමා නාදයෙන් යුත් තිරුක්කුලිර්ති...

Latest news

- Advertisement -spot_img