HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, June 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7280 POSTS
1 COMMENTS
Articles
විජය කුමාරතුංග ඝාතනයේ සැබෑ ඝාතකයන් හෙලිදරව්වෙයි
freddy
-
January 21, 2017
on 2017 January 22in Editor's Choice Leave a comment විජය කුමාරතුංග ලාංකේය සිනමාවේ මෙන්ම දේශපාලනයේද සුවිශේෂී පුද්ගලයෙක් විය. සිනමාවෙන් ලද ජනප‍්‍රියත්වය නිසාම ඔයු දේශපාලනමය වශයෙන්ද ජනතාවගේ...
Stories
“විශ්වවිද්‍යාල සිසුන් කිසිවෙක් ත්‍රස්තවාදීන් නොවේ.” – නැගෙනහිර විශ්වවිද්‍යාලීය සිසුහු කියති !
freddy
-
January 21, 2017
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ දෙවන වසර හා පළමු වසර සිසුන් විසින් විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂනයක් හා පෙළපාලියක් පවත්වා තිබෙනවා. ඒ පසුගිය සදුදා දිනයේදීයි...
Stories
නියගයට මුහුණ දීමට රජයෙන් ළිං 7000ක් ..
freddy
-
January 19, 2017
රජය විසින් කෘෂිකර්මය සදහා යොදාගන්නා ළිං 7000ක් ප්‍රතිසංස්කරණය කරමින් සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් වීරසිංහ මහතා පවසනවා. ඒ අනුව වගාවන් ආරක්ෂා කිරීමට...
Stories
ඕමන්තේ හමුදා කදවුර ඉවත් කර ගෙන නැහැ – හමුදා මාධ්‍ය ප්‍රකාශක
freddy
-
January 19, 2017
ඕමන්තේ හමුදා කදවුර ඉවත් කර ගෙන නැති බවත් කදවුර සතුව තිබූ එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ට අයත් ඉඩම් අක්කර 18ක් වව්නියාව දිසාපතිවරයාට භාර දුන් බවත්...
Editors Choice
නයිජීරියානු සරණාගත කදවුරකට වැරදීමකින් බෝම්බ ප්‍රහාරයක්..??
freddy
-
January 18, 2017
නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ මෙහෙයුමකදී නයිජීරියානු ගුවන් හමුදාවේ යානයක් විසින් වැරදීමකින් එරට සරණාගත කදවුරකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ...
Articles
GSP + සහනය නැවත ලබා ගැනීමට රජය එකගවූ බව කියන කොන්දේසි බොරුවක්?
freddy
-
January 18, 2017
GSP + සහනය නැවත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වනවිට නිල වශයෙන් අයඳුම් කර අවසන්. GSP + නැවත ලබාගැනීමේ ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවේවිද? ශ්‍රී ලංකාව...
Uncategorized
සීමා නිර්ණ වාර්ථාව ඇමතිවරයා අතට..
freddy
-
January 18, 2017
මේ වන තෙක් පමා වී තිබූ සීමා නිර්ණ වාර්ථාව එම කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා...
Uncategorized
ඉදිරියේදී මෙරටට ජාතික ධීවර ප්‍රතිපත්තියක් ..
freddy
-
January 17, 2017
මෙරට ධීවර කටයුතු සුරැකීම,කළමණාකරණය හා සංවර්ධනය කිරීම සදහා වන ජාතික ධීවර ප්‍රතිපත්තියක් ඇති කිරීමට තීරණය වී තිබෙන බව වාර්ථා වනවා.ඒ සදහා වන මූල්‍යමය හා...
Stories
කුකුල් මස් බාබකියු කල පුද්ගලයෙක් මරුට..
freddy
-
January 17, 2017
කුකුල් මස් බාබකියු කිරීමේදී පිටවූ විශ දුමක් ආග්‍රහණය කිරීම නිසා එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. මේ පුවත වාර්ථා වන්නේ නුවරඑලිය...
Stories
සමන්මලී නිසා “පත්තර මල්ලී” 4වැනි තට්ටුවට
freddy
-
January 17, 2017
“පත්තර මල්ලී” ලෙස ජනාදරයටපත් නෙත් එෆ්.එම්. හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලියනගේ මහතා රහස් පොලිසියට ගොස් ඇතැයි වාර්තා වේ. ලියනගේ මහතා රහස් පොලිසියට සම්බන්ධවී ඇත්තේ...
1
...
717
718
719
...
728
Page 718 of 728
Latest news
වන අලින් නගර වැදීම වළක්වා දෙන්නයි බලධාරීන්ට බල කරමින් මහ මඟ වසා දඹුල්ලේ උද්ඝෝෂණ
June 25, 2026
සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක්
June 6, 2026
දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි….
May 29, 2026
ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීවරයා චාවකච්චේරි මූලික රෝහලේ ස්ථානීය පරීක්ෂාවක!
May 29, 2026
මුලතිව් ජනසංහාරයේ 17 වන සැමරුම…
May 18, 2026
- Advertisement -