Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

නිල මැදුරට ගෙවැදීම

ජූලි 25 දා ස්වදේශ කටයුතු අමාත්‍යංශය 'නිල මැදුර'ට පිවිසෙයි. සියළුම සේවාවන් එක වහලක් යටදී ලබා ගැනීමට පහසුව සැලසේ; ශ්‍රවණාගාර දෙකක්; වාහන 200ක් නවතා තැබීමට පහසුව. කොළඹ 5,...

ජපුර රෝහලේ ඖෂධ ලබාදීම ඉතා මන්දගාමියි ! වකුගඩු රෝගීන්ගෙන් චෝදනා!

ජයවර්ධනපුර රෝහලේ සායන සදහා පැමීණෙන රෝගින්ට නොමිලේ ලබාදෙන ඖෂධ ලබාදෙන කාර්යමණඩලයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් මන්දගාමී බව රෝගීන් චෝදනා කරයි. අද (24) මේ මොහොතේදී දහවල් 1පසුවී ඇතත්...

ගෝඨා නැවතත් දිවයිනට

ශල්‍යකර්මයක් සදහා ගොස් සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියේය.

පාර්ලිමේන්තුවේ ආහාර පාන සදහා වසරකට වියදම රුපියල් මිලියන 120ක්

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්,කාර්යමණ්ඩලය හා අමුත්තන්ගේ කෑම බීම සදහා වසරකට රුපියල් මිලියන 120ක් වැය වන බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් පවසයි.  එම වියදමින් 75%ක් වැයවන්නේ පාර්ලිමේන්තු...

මහේල,සංගා ඇතුළු සිව් දෙනෙකු නිර්මාණය කල ක්‍රිකට් ව්‍යවස්ථාව අද පාර්ලිමෙන්තුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම, සිදත් වෙත්තමුනි යන මහත්වරුන්ගේ අදහස් හා යෝජනා අනුව සකස් කල නව සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා...

වෛද්‍ය සාෆිගේ ගැටළුව සංඛ්‍යානයෙන් සතියක් තුල විසදිය හැකි ගැටළුවක් බව අමාත්‍ය පාඨලී කියයි

  වෛද්‍ය සාෆි සහබ්දින් සම්බන්ද වද සැත්කම් ප්‍රශ්ණය අවුරුදු ගණනක්  තිස්සේ අධිකරණ තුල රස්තියාදු වෙමින් විසදිය යුත්තක් නොවන බවත් එය සංඛ්‍යානය භාවිතා කරමින් සතියක කාලයක්...

ජනාධිපතිවරණය නොවැම්බර් 15 – දෙසැම්බර් 7 ත් අතර

කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (22) රාජගිරිය,...

ශක්තික තවදුරටත් රිමාන්ඩ්

බෞද්ධාගමට අපහාසයක් වන අන්දමේ කෙටිකතාවක් ලියා පළකලේයැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල පොලීසිය විසින් ගොණුකොට ඇති නඩුව අද දිනයේද පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී...

රාජ්‍ය වියදම් කපාහරින ලෙස නියෝග කරමින් මහා භාණ්ඩාගාරයෙන් චක්‍රලේඛයක්

ජල විදුලි දුරකතන ගාස්තු ආදිය හැකි තරම් සීමා කර හා අනෙකුත් වියදම් උපදෙස් පරිදි සිදුකරන ලෙස දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්...

පාසල් සිසුන්ට දියර කිරි ලබාදීම අද සිට

‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ වීමට නියමිතය....

Latest news

- Advertisement -spot_img