HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, November 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7377 POSTS
1 COMMENTS
Articles
බුර්කාව තහනම් කිරීම සදහා පණත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට
freddy
-
July 31, 2019
හදිසි නීති රෙගුලාසි යටතේ දැනට තහනම් කර ඇති බුර්කාව පාර්ලිමේන්තු පණතක් මගින් තහනම් කිරීම සදහා පණත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා අද(30) දිනයේදී ඉදිරිපත...
Editors Choice
අවුරුදු 17ක සිසුවෙක අවාසනාවන්ත ලෙස මියයයි.
freddy
-
July 31, 2019
සපුගස්කන්ද මහා විද්‍යාලයේ 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අරුණ ධනංජය හෙට්ටිආරච්චි නැමැති සිසුවෙකු පාසලේ ක්‍රීඩා පුහුණුවීම් අතරතුර ඇදවැටී රෝහල් ගත කිරීමෙන් පසු මිය යාමේ පුවතක්...
Stories
ජනාධිපතිවරණ මතය විමසන්න බැසිල්ගෙන් ඇප් එකක්
freddy
-
July 31, 2019
මෙවර ජනාධිපතිවරණය සම්බන්දයෙන් මතය විමසීම සදහා බැසිල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ජංගම දුරකථන යෙදවුමක් (App) යොදාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇත. ඒ...
Uncategorized
රන්ජන්ට එරෙහිව අධිචෝදනා භාරදෙයි
freddy
-
July 31, 2019
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්දයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ. පසුගිය වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේදී ඒ සම්බන්දයෙන්...
Editors Choice
ගෝඨා ඇමරිකා පුරවැසිභාවය අත්හල බවට සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වූ ලියවිල්ල බොරුවක් බව ඔප්පු වෙයි
freddy
-
July 30, 2019
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම හාඒ සම්බන්දයෙන් ඇමරිකානු බලධාරීන් විසින් නිකුත් කලායැයි කියැවෙන ලියවිල්ලක් ඊයේ දිනයේදී සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වීම සිදුවිය....
Uncategorized
මත්පෙති 3500ක පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් හමුවෙයි
freddy
-
July 30, 2019
Methamphetamine නමින් හැදින්වෙන මත්පෙති 3500ක පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී හමුවී ඇති අතර සිදුවීම සම්බන්දයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Articles
මිලියන 550ක කොමිස් ටාටා සමාගමෙන් ලබාගත් ගෝඨා මාට්ටු
freddy
-
July 30, 2019
කොළඹ කොම්පඥ්ඥ වීදියේ ඉන්දියාවේ ටාටා සමාගම විසින් සිදුකරන මහා පරිමාණ තට්ටු නිවාස ව්‍යාපෘතියකින් (One-Colombo Project) ඇමරිකානු ඩොලර් මිලියන තුනක කොමිස් මුදලක් ලබාගැනීම සදහා එම...
Editors Choice
SAITM උපාධිධාරීන් වෛද්‍ය පුහුණුවට බදවාගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝග
freddy
-
July 30, 2019
SAITM ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පුහුණු වෛද්‍යවරුන් වශයෙන් බදවාගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකාරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝග කර තිබේ.මෙම...
Articles
ශ්‍රි ලංකාව කජු ආනයනය තවතා දමයි
freddy
-
July 30, 2019
වසර 20කට පසු වාර්ථාගත ලෙස දේශීය කජු නිෂ්පාදනය ඉහළයාම හේතුවෙන් කජු ආනයනය කිරීම සදහා නව බලපත්‍ර ලබාදීම අත්හිටුවීමට තීරණය කල බව ශ්‍රී ලංකා කජු...
Stories
තිලාන්ගේ සේවය නිවසීලන්තයට
freddy
-
July 30, 2019
නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු වශයෙන් ශ්‍රී ලංකා හිටපු පිතිකරු, හිටපු ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා පත්...
1
...
548
549
550
...
738
Page 549 of 738
Latest news
යුද සමයේ අහිමිවු අදරැතියන් වාකරේදිත් සැමරේ !
November 27, 2026
මිය ගිය අදරැතියන්ට සමරන්නට නැගෙනහිරත් සුදානම් වෙයි
November 27, 2026
පෝය දිනයේ යාපනයේ මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට;
November 25, 2026
වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක් –
November 20, 2026
අලින්ට “හස්ති සේනා” කැස්බෑවන්ට කව්ද ?
November 19, 2026
- Advertisement -