HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, October 13, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Stories
වෑන්රථයට පහරදීමේ සිදුවීමට අදාල 8දෙනාට ඇප
freddy
-
August 5, 2019
කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිදුවීමට අදාලව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග මහකා ඇතුළු 8දෙනාට අද අධිකරණය විසාන් ඇප ලබාදුනි.
Uncategorized
ශක්තිකට ඇප
freddy
-
August 5, 2019
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ දින 125 බන්ධනාගාර ගත කර සිටි ලේඛක ශක්තික සත්කුමාරට කුරුණෑගල මහාධිකරනය මගින් අද දින ඇප ලබා දී ඇත....
Articles
කසිප්පු විෂවී මිය ගණන 11 ක් දක්වා ඉහලට ! 15 ක් රෝහලේ !
freddy
-
August 5, 2019
ගම්පහ, පල්ලේවෙල පොලිස් වසමේ පොත්තෙවෙල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් සහ ඔහුගේ ගෝලයන් පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් මිලට ගෙන පානය කළ බව පැවසෙන...
Stories
උපාධියත් එපා කියා ඉතාලියෙන් පැන්න සරසවි සිසුවා
freddy
-
August 5, 2019
ඉතාලියේදී පැවැත්වෙන විශ්වවිද්‍යාල මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකු තම ඉසව්වටද සහභාගී වීමෙන් අනතුරුව නවාතැන්ගෙන සිටි හෝටලයෙන් පලා ගොස් ඇති බව...
Uncategorized
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්
freddy
-
August 5, 2019
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කල මෛත්‍රී ගුණරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අද(06) දිනයේදී ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයනේද,දකුණු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කල...
Editors Choice
උසස් පෙළ ඇරඹෙයි
freddy
-
August 5, 2019
2019 වසරේ අපොස උසස් පෙළ විභාගය අද(05) පැවැත්වීමට නියමිතය. විභග මධ්‍යස්ථාන 2678කදී අයදුම්කරුවන් 337,704ක් මෙවරවිභාගය සදහා පෙනී සිටීමට නියමිතය.
Uncategorized
එජාප පෙරමුණේ හෙට රැස්වීම අවලංගුයි
freddy
-
August 4, 2019
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව හෙට (05) දිනයේදී සංවිධානය කිරීමට නියමිතව තිබූ රැස්වීම අවලංගු කර ඇති බව වාර්ථා වෙයි. මෙසේ...
Stories
හෙට සිට දින 4ක් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු අවදානම්
freddy
-
August 4, 2019
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉදිරි දින 4ක පමණ කාලය තුල ඉතාමත් රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 9 වැනිදා දක්වා කාලයේදී...
Articles
‘පළාත් සභා සීමා නීර්ණය ගැසට් කරන්න ජනපතිට බලයක් නැහැ’
freddy
-
August 4, 2019
පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළව පත්කළ සීමා නීර්ණය කමිටුව විසින් සකස් කොට, පාර්ලිමේන්තුව සම්මත නොකළ වාර්තාව ගැසට් කොට එය නීත්‍යානුකූල බවට පත් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට...
Editors Choice
දිනක් ඇතලත ඇමරිකාවේ වෙඩි තැබීම් දෙකක්
freddy
-
August 4, 2019
අද(04) දිනය තුලදී පමණක් ඇමරිකාවේ ප්‍රදේශ දෙකක වෙඩි තැබීමේ සිදුවීම් වාර්ථා විය.මින් පලමුවැන්න වාර්ථා වූයේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තඅයෙන් වන අතර දෙවැන්න ඔහියෝ,ඩේටොන් ප්‍රදේශයෙන් වාර්ථා...
1
...
543
544
545
...
736
Page 544 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -