HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 12, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7358 POSTS
1 COMMENTS
Editors Choice
පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනපති එකගවෙයි
freddy
-
September 3, 2019
පාස්කු ඉරිදා ත්‍රස්තප්‍රහාරය සම්බන්දයෙන් විමර්ශණය කරන විශේෂ පාර්ලිමෙන්තු තේරීම් කාරකසභාවේ නිලධාරීන් අද(03) රැස්වූ අවස්ථාවේදි අනාවරණය වූ ආකාරයට එම තේරීම් කාරකසභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට ජනාධිපති...
Stories
පාවෙමින් තිබූ පිරිමි මල සිරුරු දෙකක් මා ඔයෙන් හමුවෙයි
freddy
-
September 3, 2019
මා ඔයේ පාවෙමින් තිබූ පිරිමි මල සිරුරු දෙකක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.මෙම මල සිරුරු හමුව ඇත්තේ අලව්ව පාලම අසල ප්‍රදේශයකිනි.
Articles
රත්මලානේදී තවත් පුද්ගල ඝාතනයක්
freddy
-
September 3, 2019
රත්මලාන, සිල්වෙල්ටර් පාරේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්ථා වෙයි.මෙහිදී එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කරඇත.මෙසේ මියගොස් ඇත්තේ...
Stories
2009 සිදුකල ඝාතනයකට පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඩුවම
freddy
-
September 3, 2019
2009 වසරේදී මොරටුව,එගොඩ උයන මංසන්ධියේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදකාවට වැරදිකරුවූ පුද්ගලයන් තිදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කර ඇත.
Articles
සහරාන්ගේ දියණිය බිරිදගේ දෙමව්පියන් භාරයට
freddy
-
September 3, 2019
කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායකයා බව කියන මොහොමඩ් සහ්රාන් නැමැති ත්‍රස්තවාදියාගේ දියණිය සහරාන්ගේ බිරිදගේ දෙමාපියන්ට බාරදීමට කොටුව...
Uncategorized
කල් ගිය ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 11 වනදා
freddy
-
September 3, 2019
ඇල්පිටිය ප්‍රදේශීය සභාවට තරග කරන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීඹ හේතුවෙන් කල් ගිය ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11...
Stories
ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ
freddy
-
September 3, 2019
සැප්තැම්බර් 01 වනදා නවසීලන්ත හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට්...
Editors Choice
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව කල්කටා අධිකරණයෙන් අත්අඩංගුවට ගැනිමේ වරෙන්තුවක්
freddy
-
September 2, 2019
ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශමීට එරෙහිව කල්කටා අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත. ඒ ඔහුගේ බිරිද වන හසීන් ජහාන් විසින් ඔහුට...
Articles
පුහුණුකාරධූරයෙන් ඉවත් කරන්නේ නම් හතුරුසිංහ කෝටි 6ක වන්දියක් ඉල්ලයි
freddy
-
September 2, 2019
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පුහුණුකරුවෙකු අතර අත්සන් කර ඇති ප්‍රශ්ණ සහගතම ගිවිසුම වන චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා ක්‍රිකට්...
Editors Choice
ජාත්‍යන්තර ක්‍රමයට උප්පැන්න නිකුත් කිරීම ඇරඹේ – මව්පියන් විවාහකද තීරුව ඉවත් කෙරේ
freddy
-
September 2, 2019
ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. මේ බව සදහන් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය විසිනි....
1
...
526
527
528
...
736
Page 527 of 736
Latest news
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්‍රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
- Advertisement -