HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, October 10, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7356 POSTS
1 COMMENTS
Articles
පසුගිය රජයේ වාහන වියදම පමණක් රුපියල් බිලියන 2.8යි
freddy
-
February 8, 2020
පසුගිය රජයේ අමාත්‍යවරුන් සදහා නවීන වාහන මිලදී ගැනීම සදහා පමණක් රුපියල් බිලියන 2.8ක් වියදම් කර අතැි බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. අති සුඛෝපභෝගී වාහන...
Editors Choice
2020 මුල් දින 15ට ස්ත්‍රී දූෂණ 142යි, ළමා අපයෝජන 54යි
freddy
-
February 8, 2020
2020 වසරේ මුල් දින 15 තුදී පමණක් ස්ත්‍රී දූෂණ 142ක්,බරපතල ලිංගික අපයෝජන 42ක් හා ළමා අපයෝජන 54ක් වාර්ථා වී ඇති බව ඊයේ (07) පාර්ලිමේන්තුවේදී...
Articles
රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීමට රෝහල් 150ක්
freddy
-
February 8, 2020
රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා දිවයින පුරා රෝහල් 150 ක විශේෂ වෛද්‍ය ඒකක පිහිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. පසුගියදා ජනාධිපති ගෝඨාභය...
Stories
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ හඩපටත් පාර්ලිමේන්තුවට
freddy
-
February 7, 2020
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ඇතුළු තවත් කිහිපදෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිදුකළ දුරකතන සංවාදවල හඩපට පාර්ලමේන්තුවට ලබාදී ඇතැයි වාර්ථා වෙයි. රාමනායක මහතා විසින් මෙම හඩපට පාර්ලිමේන්තුව...
Uncategorized
COPE සභාපතිධූරය නැවතත් හදුන්නෙත්තිට
freddy
-
February 7, 2020
පොදු ව්‍යාපාර පිළිබද කාරකසභාව හෙවත් COPE කමිටුවේ සභාපතිවරයා වශයෙන් නැවත වරක් සුනිල් හදුන්නෙත්ති මහතා පත් කර තිබේ.
Uncategorized
COPA සභාපතිධූරය අලගියවන්නට
freddy
-
February 7, 2020
රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් COPA හි සභාපතිවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබේ.
Stories
කටුනායක ගුවන් තොටුපලට නව පිවිසුම් මාර්ගයක්
freddy
-
February 7, 2020
කාර්යබහුල වේලාවන් වලදී විශාල ප්‍රමාණයක් පැමිණෙන හා පිටවන පර්යන්ත වෙත පැමිණීම හේතුවෙන් ප්‍රවේශ මාර්ග වල දැඩි රථවාහන තදබදයක් ඇතිබව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සදහා...
Stories
වෙනවෙනම තරඟකර පසුව එක්වෙමුයි බැසිල් ගෙන් ‘කැරට් අලයක්’ !
freddy
-
February 7, 2020
ඉදිරි මහ මැතිවරණයෙදි වෙන වෙනම තරඟ කර මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් සැදීමට එක්වීම වඩාත් වාසිදායක බවට 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ හිතවතුන් ආණ්ඩුවට සහය...
Articles
රන්ජන්ට නැවතත් කෝප් කමිටු සාමාජිකත්වය
freddy
-
February 6, 2020
පාර්ලිමේන්තු කාරක සභා දෙකකට පත් කරන ලද සාමාජිකයන්ගේ නම් කථානායක කරූ ජයසූරිය මහතා විසින් ඊයේ (05) දිනයේදී ප්‍රකාශයට පත් කලේය. ඒ අනුව කෝප් (COPE) කමිටු...
Stories
ඝාතනය කල පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි
freddy
-
February 6, 2020
තුවාල සහිතව ඝාතනය කර සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් අද (06) උදෑසන වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේදී හමුවී තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55...
1
...
459
460
461
...
736
Page 460 of 736
Latest news
2026 නොබෙල් සාම ත්‍යාගය නවි පිල්ලේට
October 9, 2026
ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක් සමුගනී:
October 9, 2026
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
October 3, 2026
නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන්
October 2, 2026
- Advertisement -