Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7356 POSTS
1 COMMENTS

කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම්දෙන තෙක් වසා දැමේ

සීදුව ප්‍රදේශයේ පැතිර යන ගින්නක් හේතුවෙන් අධිවේගී මාර්ගය අධික දුමාරයකින් වැසීයාම හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම්දෙන තෙක් වසා දැමීමට තිරණය කර ඇත.

හෝමාගම හිටපු විනිසුරුට වසර 16ක සිරදඩුවම්

හෝමාගම දිස්ත්‍රික් අධිකරණයේ හිටපු විනිශ්චයකාර සුනිල් අබේසිංහට හා ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාට වසර 16ක සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (20)නියෝග කලේය. ඒ ඔහු 2013...

මාසෙට ලක්ෂ 4ක වාරිකයක් ගෙවන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජගුවර් ප්‍රයෝජනයට නොගෙන රථගාලේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යාංශයේ ගාල්කොට ඇති බවත්  ඒ...

කසළ කන්දක් ගිනි ගැනීමෙන් කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමේ

සීදුව ප්‍රදේශයේ කසල කන්දක ඇතිවූ ගින්නක් අධිවේගී මාර්ගය දෙසට පැතිරෙමින් පැවතීම හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ග⁣යේ කටුනායක සිට ජාඇල හුවමාරුව අතර කොටස තාවකාලිකව වසා දමා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවේ නිමල් හේමසිරිට ශ්‍රීලංකන් CEO බිරිදගෙනුත් ඩොලර් 800,000ක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිදගේ  සිංගප්පූරුවේ පිහිටි බැංකු ගිණුමෙන් 2014 වසරේ නොවැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් 800,000ක් නිමල්...

කෝටි 37600ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට

රුපියල් කෝටි 37600ක පරිපූරක ඇස්තමේන්තුවක් අද(20) අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. රජය ආරම්භ කල ව්‍යාපෘති සදහා ගෙවීමට ඇති හිගමුදල් ගෙවීම සදහා...

සයින්දමරුදු වෙනම නගරසභාවක් කල ගැසට් නිවේදනය අත්හිටුවයි

සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ...

සිංහලෙන් නිවේදන ගසා ජිනීවා යෝජනා වලින් ඉවත් විය හැකිද?

යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය...

විදුලි අර්බුදයට මුහුණ දෙන්න රජයෙන් නව විදුලි බලගාර 5ක්

නුදුරේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත. මෙම බලාගාර හරහා මෙගාවොට්...

ඉතාලි ගුවන්යානයක් පැහැරගත් සේපාල ඒකනායකගේ කථාව

  දරු දුක කියන්නෙ මිනිසුන්ටත් සතුන්ටත් පොදුවේ ගත්විට වඩාත් සංවේදීව දැනෙන හැඟීමක්. දස මසක් කුස දරා සිට දරුවන් මෙළොවට බිහිකළ අම්මාගේ වගේම රෑ දහවල් නොබලා...

Latest news

- Advertisement -spot_img