HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, October 8, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7354 POSTS
1 COMMENTS
Uncategorized
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 3යි
freddy
-
April 2, 2020
මෙරටින් වාර්ථා වන 3 වන කොරෝනා මරණය ඊයේ(01) රාත්‍රියේදී වාර්ථා විය. මෙසේ මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචි 72හැවිරිදි පුද්ගලයෙකි.
Stories
එජාප හිටපු මන්ත්‍රීවරුන් හා ජනපති අතර විශේෂ සාකච්ඡාවක්
freddy
-
April 1, 2020
කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් මේ වන විට රටතුල උද්ගතවී ඇති තත්වය සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද (01) දහවල්...
Articles
අප්‍රේල් 6 වනදා දක්වා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ද නිවේදනය
freddy
-
April 1, 2020
Stories
ඉල්ලුම් කර ඇති රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ණ දීමනාව ලබාදෙන ලෙස වෘත්තීය සමිති වලින් ඉල්ලීමක්
freddy
-
March 31, 2020
ඉල්ලුම් කර ඇති සියලුම රාජ්‍ය සේවකයන්ට උත්සව පූර්ව දීමනාව ලබා දෙන ලෙස විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති 20 විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඊයේ...
Articles
සගවා තිබූ සැමන් ටින් 1800ක් සොයා ගනියි
freddy
-
March 31, 2020
කොටපොල සහ අකුරැස්ස විවිධ සේවා සමුපකාර සමිතිවල තොග ගබඩා පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ සැමන් ටින් 1800 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාතර...
Uncategorized
ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කෙරේ
freddy
-
March 31, 2020
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ඊට අදාල බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඒ අනුව තෝරාගත්...
Articles
ජර්මන් අමාත්‍යවරයෙක් සියදිවි නසාගනියි
freddy
-
March 29, 2020
ජර්මනියේ Hesse ප්‍රාන්තයේ මුදල්අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල Thomas Schaefer මහතා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි. ඔහුගේ සිරුර දුම්රිය මාර්ගයක් අසල තිබියදී ඊයේ (28)දිනයේදී...
Stories
දිස්ත්‍රික්ක 6කට නැවත දැනුම් දෙනතුරු ඇදිරි නීතිය
freddy
-
March 29, 2020
කොළඹ,කළුතර,ගම්පහ,පුත්තලම,මහනුවර හා යාපනය දිස්ත්‍රික්කයන්ට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතය පැණවීමට රජය තීරණය කර ඇත. එම දිස්ත්‍රික්කයන් හැර අනෙකුත් දිස්ත්‍රික්කයන්ට හෙට (30) උදෑසන 6.00 ඇදිරි නීතිය ලිහිල්...
Uncategorized
කොරෝනා ආසාදිත තවත් ශ්‍රීලාංකිකයෙක් මියයයි
freddy
-
March 28, 2020
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු බ්‍රිතාන්‍යයේදී මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ 55හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු ලන්ඩන් හි පදිංචිව සිටි...
Stories
කොරෝනා ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළට
freddy
-
March 28, 2020
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන තවදුරටත් ඉහළ යමින් මේ වන විට ආසාද්තයන් 113ක් මෙරටින් වාර්තා වී ඇත. එමෙන්ම මින් සුලු මොහොතකට පෙර මෙරටින් වාර්තා...
1
...
424
425
426
...
736
Page 425 of 736
Latest news
යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට
October 8, 2026
තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
October 3, 2026
නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන්
October 2, 2026
තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට
October 2, 2026
අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය.
October 2, 2026
- Advertisement -