HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Editors Choice
ලොවපුරා කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 24 ඉක්මවයි
freddy
-
April 20, 2020
මේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 2,414,464ක් වශයෙන් සටහන් වෙයි. සිදුවී ඇති සම්පූර්ණ මරණ ගණන 165,174ක් වශයෙන් සටහන් වන විට සම්පූර්ණයෙන්...
Articles
කැනඩාවේ වෙඩි තැබීමකින් 16කට අධික සංඛ්යාවක් මරුට
freddy
-
April 20, 2020
කැනඩා පොලිස් නිලධාරියෙකුගේ ඇදුමට සමාන ඇදුමක් ඇදගත් නාදුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකල වෙඩි තැබීම් හේතුවෙන් 16 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්ථා...
Stories
රන්ජන්ට ඇප
freddy
-
April 20, 2020
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය තීරණය කර ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරිමේ චෝදනාව මත රාමනායක මහතා පසුගියදා...
Stories
කොරෝනා බියෙන් නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසෙයි
freddy
-
April 20, 2020
නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ පුද්ගලික ආරක්ෂක නිලධාරිනියකට Covid -19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තෙක් තාවකාලිකව වසා...
Editors Choice
”කිරි කලයට ගොම හැලියක් මුසු කිරීම”: නාථ දෙවියන් නීති උපදෙස් දෙන එකක් නැ” මහාචාර්ය නලින් ද සිල්වා ආණ්ඩුවට අනතුරු අඟවයි
freddy
-
April 20, 2020
(1.00 pm) මැතිවරණය පැවැත්වීම හා පාර්ලිමේන්තුව කැඳවීම ගැන ආණ්ඩුව දහස් වරක් සිතිය යුතු බව අවධාරණය කර සිටින ජාතික චින්තනය' සංවිධානයේ න්යයාචාර්ය මහාචාර්ය නලින් ද සිල්වා, රට...
Stories
ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 12කට රෝග ලක්ෂණ නොමැති බව සෞඛ්ය අංශ සදහන් කරයි
freddy
-
April 20, 2020
(11.30 am) ඊයේ (19) දිනය තුලදී කොවිඩ්19 වෛරසය ආසාදනය වූ රෝගීන් 17දෙනෙකු හදුනාගත් අතර කොරෝනා වෛරසය මෙරට ව්යාප්ත වීම ආරම්භ වූ දිනයේ සිට එක් දිනයකදී දෙවනියට...
Uncategorized
ඇදිරි නීතිය දීර්ඝ කෙරේ
freddy
-
April 20, 2020
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්රික්කවල දැන්...
Uncategorized
COVID 19 Update : ආසාදිතයන් ගණන 295යි , දිනක වාර්ථා වූ වැඩිම ආසාදිතයන් ප්රමාණය වාර්ථා වෙයි
freddy
-
April 20, 2020
මෙරට කොරෝනා වෛරස් ව්යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුල වාර්ථා වන වැඩිම රෝගීන් ප්රමාණය වශයෙන් අද (20) දිනයේදී රෝගීන් 24 දෙනෙකු හදුනාගැනීමත් සමග...
Uncategorized
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් විවෘතයි
freddy
-
April 20, 2020
(9.00 am) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා කොටස අද (20) උදෑසන 7.00 සිට රාත්රී 7.00දක්වා ගමනාගමනය සදහා විවෘතව පවතියි. එමෙන්ම බදාදා දිනයේ සිට (22)...
Uncategorized
COVID19 Update – ආසාදිතයන් ගණන 271
freddy
-
April 19, 2020
COVID 19 ආසාදිතයන් වශයෙන් මෙරටින් හදුනාගත් රෝගීන් ගණන 271 දක්වා මේ වන විට ඉහළ ගොස් කිබේ. ඒ අනුව අද දවස තුලදී මෙරටින් රෝගීන් 17...
1
...
412
413
414
...
737
Page 413 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -