HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Articles
ඇදිරි නීතිය ලිහිල් කලත් පොදු ප්රවාහන කටයුතු සාමාන්ය ජනතාවට විවෘත නැහැ
freddy
-
May 10, 2020
හෙට (11) සිට දිවයින පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීමට රජය විසින් තීරණය කර ඇතත් පොදු ප්රවාහන සේවාවන් වන ලංගම හා දුම්රිය සේවය...
Uncategorized
පාසල් ආරම්භ කිරීම ගැන තීරණය ලබන සතියේ – ඩලස්
freddy
-
May 10, 2020
අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ලබන සතියේදී කටයුතු කරන බවත් අධ්යාපන අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන්...
Articles
කොරෝනා රෝගීන්ට ප්රතිකාර කල හෙදියන් තිදෙනෙකු මෙක්සිකෝවේදී ඝාතනය කෙරේ
freddy
-
May 10, 2020
කොරෝනා රෝගීන්ට ප්රතිකාර කරන රෝහලක සේවය කරන හෙදියන් තිදෙනෙකු ඝාතනය කිරීමේ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙයි. මෙම ඝාතනය සිදුව ඇත්තේ මෙක්සිකෝවේ උතුරු දිග කොහුවායිලා ප්රාන්තයේය. මේ සම්බන්දයෙන්...
Stories
11 වනදා සිට සුරාසැල් විවෘත කරන්න තීරණය කර නැහැ
freddy
-
May 10, 2020
ජන ජීවිතය යථා තත්වයට පත්කිරීමේ අරමුණෙන් ලබන 11 වනදා සිට ක්රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබුණද, එදින සිට සුරාසැල් විවෘත කිරීමට රජය තීරණය කර...
Editors Choice
ජුනි 02ට පෙර නව පාර්ලිමේන්තුව රැස් නොවුනොත් ජනපතිගේ නියෝගය අවලංගුයි – සුමන්තිරන්
freddy
-
May 9, 2020
ජූනි 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුවක් රැස්වෙන්න නොහැකි නම් නීතිමය තත්ත්වය වන්නේ, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද නියෝගය අවලංගු වන බව ජනාධිපති...
Stories
කුරුණෑගල රෝහලේ අධ්යක්ෂක මාරුව භාර ගෙන නැහැ – කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයෙන් චෝදනා
freddy
-
May 9, 2020
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂක වෛද්ය සරත් වීරබණ්ඩාර මහතාට සෞඛ්ය අමාත්යංශය විසින් ලබාදුන් ස්ථානමාරුව පිළි නොගෙන තවමත් එම තනතුරේ රැදී සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහල...
Editors Choice
පාර්ලිමේන්තු අනුමැතිය නැතිව දැනට අරන් තියෙන ණය කෝටි 12000 ක්
freddy
-
May 9, 2020
නීතියෙන් අවසරලත් ප්රමාණය ඉක්මවා ආණ්ඩුව කෝටි ගණනින් ණයට ගෙන ඇති බව අනාවරණය වී තිබේ. ශ්රී ලංකාව වැටී සිටින ආර්ථික අර්බුදයේ බරපතල කම දක්වමින් අගනුවර පර්යේෂණ...
Stories
කාන්තාවන් පුහුණු කිරීම සදහා සහරාන් භාවිතා කල පුහුණු කළ මධ්යස්ථානයක් වටලයි
freddy
-
May 9, 2020
පාස්කු ඉරිදා ප්රහාරයේ ත්රස්තවාදි නායක සහරාන් හෂිම් විසින් කාන්තාවන් පුහුණු කිරීම සදහා භාවිතා කලායැයි කියන කාත්තන්කුඩි පාලමුනේ කරබලා ප්රදේශයේ පවත්වා ගෙන මධ්යස්ථානයක් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ...
Articles
පී.බීගේ ලියුම බලය අවභාවිත කිරීමක් සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කළ යුතුයි – සුනිල් හඳුන්නෙත්ති
freddy
-
May 9, 2020
රජයේ සේවකයන්ගේ වැටුපෙන් පරිත්යාගයක් සිදුකරන ලෙස ඉල්ලමින් ජනුධිපති ලේකම් පී.බී. ජයසුන්දර යොමුකර ඇති ලිපිය රාජ්ය බලය අවභාවිත කිරීමක් බවත්, එම ලිපිය ප්රතික්ෂේප කළ යුතු...
Uncategorized
සදුදා සිට අධිවේගී මාර්ග විවෘතයි
freddy
-
May 9, 2020
ලබන 11 වන සදුදා සිට අධිවේගී මාර්ග පද්ධතිය රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතය. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ...
1
...
395
396
397
...
737
Page 396 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -