HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, March 11, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7246 POSTS
1 COMMENTS
Articles
වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු
freddy
-
July 27, 2024
ඡායාරූප මූලාශ්‍රය,Chandana Keerthi Bandara 25 ජූලි 2024 ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන්...
News
ඥානසාරට ඇප, හිරුණිකාට ඇප , අවුරුදු 29ක් හිරේ ඉන්න දෙමළ තරුණයන් නිදහස් කරන්න බැරි ඇයි ??
freddy
-
July 27, 2024
දෙස් විදෙස් දැඩි විවේචනයට ලක්වන ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් සිරගත කර සිටින දෙමළ ජනතාව නිදහස් කළ යුතු බවට උතුරේ දෙමළ...
News
වෙළද ඇමතිගේ බිත්තර යුද්ධය ..?
freddy
-
July 27, 2024
දේශීය බිත්තර නිශ්පාදකයන් විසින් බිත්තරයක මිල රුපියල් 38/- දක්වා පහත නෙදමන්නේනම් නැවත බිත්තර ආනයනයට කටයුතු කරනබවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන බව අද වෙබ්...
North & East News
පේසාලේ සුළං උත්පාදන යන්ත්‍ර පිහිටුවීමේ ව්‍යාපෘතියට ජනතා විරෝධය !
freddy
-
July 26, 2024
ඊයේ බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මන්නාරම - තලෙයිමන්නාරම ප්‍රධාන පාර, පේසාලේ ප්‍රදේශයේ සුළං මෝල් ඉදිකිරීම සඳහා පොදු ඉඩම් මැනීමට අදාළ දෙපාර්තමේන්තු...
Articles
වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා
freddy
-
July 26, 2024
මෙරට හේතුවාදී චින්තන ධාරාවේ පුරෝගාමියා ලෙස නිසැක ලෙසම හඳුන්වා දිය හැකි ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් 1978 වසරේ මිය යාමත් සමඟ අක්‍රියව පැවැති ශ්‍රී ලාංකේය හේතුවාදී...
North & East News
දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඉල්ලීමක්
freddy
-
July 26, 2024
දේශීය හා විදේශීය වශයෙන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින්,අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ සිරගත කොට සිටින දෙමළ පිරිසක්...
News
ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ
freddy
-
July 26, 2024
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා ය.
North & East News
සෙන්තිල්ගේ ඉල්ලීම ජනපති පිළිගනී!
freddy
-
July 20, 2024
අධිකරණයේ මැදිහත්වීම මත වතු කම්කරුවන්ගේ රුපියල් 1700ක වැටුප තාවකාලිකව අත්හිටුවා ඇති බැවින් රුපියල් 1700ක වැටුප ලබාදෙන තුරු තාවකාලික විසඳුමක් ලෙස ECTO ප්‍රධානියා විසින් මාසිකව...
North & East News
කොක්කුතොඩුවායි සමූහ මිනී වල තාවකාලිකව වසා දමයි
freddy
-
July 17, 2024
කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන් මේ වන විට මිනිස් අස්ථි කොටස් 52ක් ගොඩ ගෙන ඇති අතර ඊයේ (2024.07.16) සුසාන භූමිය තාවකාලිකව වසා දමා ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ...
North & East News
කොරකල්ලිමඩු ගම්මානයේ ජනතාවට තැපැල් කාර්යාලයක්
freddy
-
July 16, 2024
මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොරකල්ලිමඩු ගම්මානයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද තාවකාලික උප කොට්ඨාශ කාර්යාලය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රාජංග සතාසිවම් වියජේන්ද්‍රන් මහතා...
1
...
37
38
39
...
725
Page 38 of 725
Latest news
“කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණ සැමරීම”
March 8, 2026
වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි
March 6, 2026
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
March 5, 2026
PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ
February 27, 2026
කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට !
February 16, 2026
- Advertisement -