Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

යුද්ධයෙන් ,ස්වාභාවික විපත් වලින් අත්පා අහිමි වුවන්ට කෘතිම පාද පිරිනැමිමේ වැඩසටහනක් මඩකලපුවේදි !

මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද්ධය, ස්වාභාවික විපත් සහ රෝග හේතුවෙන් අත් පා අහිමි වූවන්ට නොමිලේ කෘතිම අවයව ලබා දීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට ජර්මානු රජයේ...

අනවසරයෙන් ප්‍රවාහනය කළ තේක්ක-කොහොඹ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට

නිසි බලපත්‍රයක් නොමැතිව ඇඹිලිපිටියේ සිට යාපනය බලා ලොරියකින් ගෙනයමින් තිබූ ඉරණ ලද තේක්ක සහ කොහොඹ දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද(11) දහවල් කුරුවිටදී අත්අඩංගුවට...

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා රක්ෂිත බන්ධනාගාර...

පාසල් ළමුන් සදහා ලබාදෙන පෝෂණ මල්ල ලබන සතියේ සිට

පාසල් දිවා ආහාර ව්‍යාපෘතියට අයත් වන පාසල් දරුවන් සදහාලබා දෙන පෝෂණ මල්ල ලබන සතියේ සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම පෝෂණ මල්ලට බිත්තර...

ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක්

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ඩෙංගු අධිඅවදානම් කලාප 34 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කයන් වල අද...

විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ගැන අවසන් තීරණය අද

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද(11) අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ සම්බන්දයෙන් තීරණයක් ගැනීම සදහා විශේෂ සාකච්ඡාවක් සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙන්...

කොල්ලුපිටිය පොලීසියේ 30ක් නිරෝධායනයට

ඇමරිකානු තානාපති කාර්යාලය අසළදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරනලද උද්ඝෝෂණය මැඩපැවැත්වීමේ රාජකාරියේ නිරතවූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා...

දොරගුලු ලා ඇති මේ දැඩි සත්කාර ඒකකය ඇත්තේ ලංකාවේ කොයි රෝහලේද ???????

ලංකාවේ එක්තරා රෝහලකට ලැබුන දැඩිසත්කාර ඒකකයට දොරගුලු ඇති අයුරු මේ ඡායාරූපයෙන් මනාව පැහැදිලි වේ. එකි දැඩිසත්කාර ඒකකය එකි රෝහලේ එක්තරා වෛද්‍යවරයෙකුට ලැබුන පුද්ගලික බුදලයක් යැයි...

රතුකුරුස සංවිධානයෙන් ලක්ෂ 12ක ආරක්ෂිත ඇඳුම් කට්ටල නුවරඑළිය රෝහලට

නුවරඑළිය රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවතින වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා රතු කුරුස සංවිධානය විසින් රුපියල් ලක්ෂ 12ක් වටිනා ආරක්ෂිත ඇඳුම්...

පෙළපාලිය අවහිර කරන්නැයි ඉල්ලීමක් කළේ නැහැ – ඇමෙරිකානු තානාපති කාර්යාලය කියයි

සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතියට එක්සත් ජනපදය සහයෝගය දක්වන බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සාමකාමී...

Latest news

- Advertisement -spot_img