HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, October 28, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Stories
බස් රථ වල වෙළදාම් කිරීම තහනම්
freddy
-
July 13, 2020
සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ අලෙවි කිරීම් වහාම නැවැත්වීමට පියවර ගන්නැයි ප්රවාහන සේවා කළමනාකරණ අමාත්ය මහින්ද අමරවීර මහතා ජාතික...
Uncategorized
ඡන්දෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
freddy
-
July 13, 2020
ඡන්දය ප්රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන් ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී...
Provincial News
මහනුවර රෝහලේ හෙද කාර්යමණ්ඩලය විරෝධතාවයක
freddy
-
July 13, 2020
කොවිඩ් 19 වසන්ගත සමයේ හෙද කාර්ය මණ්ඩලය සඳහා ගෙවිය යුතු නිවාඩු දීමනා හා අමතර දීමනා කප්පාදුව ට එරෙහිව මෙන්ම හෙද කාර්ය මණ්ඩල ප්රවාහන පහසුකම්...
Stories
බන්ධනාගාර වලට රැඳවියන් මාරුකිරීම අත්හිටුවයි
freddy
-
July 13, 2020
කන්දකාඩු සිට වැලිකඩ බන්ධනාගාරය වෙත එවූ රැඳවියෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව පසුගිය 7 වනදා තහවුරු වීමත්, ඉන් පසු එම රැදවියාගේ ආශ්රිතයන් පිරිසකටත් කොවිඩ්19...
Articles
උණවටුව දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමේ
freddy
-
July 13, 2020
කන්දකාඩු පුනරුත්තාපන මධ්යස්තානයේ සෙවය කර නිවසට පැමිණ සිට හබරාදූව ප්රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම පුද්ගලයාව උණවටුන උප දුම්රිය...
Stories
විශ්වවිද්යාල වල අවසන් වසර විභාග කල්දමන්න අවශ්යතාවයක් නැහැ – විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති
freddy
-
July 13, 2020
උපරිම වශයෙන් නිරෝධායන නීතිරීති ක්රියාත්මක කරමින් ආරම්භ කල විශ්වවිද්යාල වල අවසන් වසර විභාග කාලසටහන් වෙනස් කිරීමේ අවශ්යතාවයක් මේ වන විට උද්ගතවී නොමැති බව විශ්වවිද්යාල...
Uncategorized
තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සිට
freddy
-
July 13, 2020
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (13) ආරම්භ වේ. ඒ අනුව අද දිනයේදී සිය තැපැල් ඡන්ද සලකුනු කිරීම සදහා අවස්ථාව හිමිවන්නේ සෞඛ්ය වෛද්ය...
Uncategorized
රාජාංගනය තැපැල් ඡන්දය කල්යයි
freddy
-
July 12, 2020
අනුරාධපුර රාජාංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට (13) සිදු නොකෙරෙන බව අනුරාධපුර දිස්ත්රික් ලේකම්වරයා පවසයි. ඡන්ද විමසුම සඳහා වෙනත් දිනයක් මැතිවරණ කොමිසම...
Uncategorized
හෙට සිට සතියක් පාසල් වසා දැමීමට තීරණයක්
freddy
-
July 12, 2020
හේට (13) වනදා සිට ජුලි 17 වනදාදක්වා දිවයින පුරා සියල පාසල් වසා දැමීමට අධ්යාපන අමාත්යංශය තීරණය කර ඇත. ඒ සම්බන්දයෙන් නිකුත් කල නිවේදනය පහත සදහන්...
Uncategorized
තවත් කොවිඩ්19 ආසාදිතයන් 90ක් හදුනා ගැනේ
freddy
-
July 12, 2020
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්ය අමාත්යාංශයේ වසංගත රෝග විද්යා ඒකකය පවසයි. මෙම ආසාදිතයන් කන්දකාඩු ප්රතිකාර හා පුනරුත්ථාපන මධ්යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන...
1
...
354
355
356
...
737
Page 355 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -