Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

ඡන්දය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කය සූදානම් බව දිස්ත්‍රික් ලේකම් පවසයි

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ සියලු කටයුතු අවසන් කර ඇති අතර, කොරෝනා වෛරසය පිළිබඳ උපදෙස් අනුව එළඹෙන මැතිවරණ සඳහා මහජනතාව සහයෝගයෙන් කටයුතු කළ...

බන්ධනාගාරයෙන් අතුරුදන් වූ පූසා සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වෙයි.

වැලිකඩ බන්ධානාගාරය තුලට මත්කුඩු හා තවත් උපකරණ රැගෙන ගිය පූසෙකු පසුගියදා බන්ධානාගර බුද්ධි නිලධාරීන් විසින් අල්ලා ගත් අතර පසුව පොලිස් නිලධාරීන්ට බාරදෙනතුරු බන්ධනාගාරයේ කාමරයක...

මරණ දඬුවම හිමිවූ ප්‍රෙමලාල් ජයසේකරට මැතිවරණයට තරග කරන්න අවසර

මරණ දණ්ඩනය හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මැතිවරණයට තරග කිරීම වැළැක්වීමට කිසිදු නීතියක් නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් එහිදී ඇති වන තත්වය...

මෙවර වැඩිම ඡන්ද දායකයන් ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන්

2020 මහ මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 16,263,885 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති. ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,785,964ක්...

ඡන්ද කාඩ්පත් මිලදීගත් දෙදෙනෙකු අත්අඩංගුවට

ඡන්ද කාඩ්පත් මිලදීගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරුවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම පුද්ගලයන් විසින් ඡන්ද කාඩ්පත් මිලදීගෙන ඇත්තේ එකක් රු.5000කටය. තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම...

සම්පායෝ එක් දිනකට රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඊයේ (03) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...

නව පාර්ලිමේන්තුව කැඳවීම අගොස්තු 20

හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව සදහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රී ප්‍රකාශයට...

ලෝක පාසල් විවාද තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

ලෝක පාසල් විවාද තරගාවලියේ අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රීලංකා කණ්ඩාම මීට සුලුමොහොතකට පෙර සමත්විය. එහි ශූරතාවය හිමිකරගත්තේ කැනඩා කණ්ඩාම විසිනි. මෙහිදී ශ්‍රීලංකා කණ්ඩායම නියෝජනය කරනු ලැබුවේ රාජකීය...

කොවිඩ් ආසාදිත මව බිහිකල දරුවාට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි.

පසුගිය 31වන සිකුරාදා නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දී කොවිඩ් ආසාදිත මවක් විසින් බිහිකළ දරුවාට වෛරසය ආසාදනය වී නැති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි. ඩුබායිහි සිට...

මත්කුඩු ප්‍රවාහනය කල බළලෙකු සොයාගැනේ

වැලිකඩ බන්ධනාගාරයට මත් කුඩු ගෙනගිය බළලෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. ඒ වන විට මත්කුඩු ග්‍රෑම් 1.7 බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබියදී හමුවී ඇත.  

Latest news

- Advertisement -spot_img