HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 5, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7353 POSTS
1 COMMENTS
Uncategorized
කුරුණෑගල නගරාධිපති අතුරුදන්
freddy
-
August 10, 2020
"බුවනෙකබාහු" රජතුමාගේ සමයට අයත්යැයි සැලකෙන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් කඩා දැමීමේ චෝදනාව සම්බන්දයෙන් මේ වන විට වරෙන්තු නිකුත් කර සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව...
Articles
විදෙස් කාන්තාවක් දූෂණය කිරීමට තැත් කල පුද්ගලයෙකු අත්අඩංගුවට
freddy
-
August 10, 2020
සෙනසුරාදා (08) සවස වැලිවිට මාලඹේ ප්‍රදේශයේ දී පිලිපීන ජාතික කාන්තාවක් ජීවත්වූ නිවසට බලහත්කාරයෙන් ඇතුල් වී එම කාන්තාව දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයෙක් පොලීසිය විසින්...
Stories
සිය බාල සොහොයුරා ලිංගිකව අපයෝජනය කල තරුණයෙකු අත්අඩංගුවට
freddy
-
August 10, 2020
සිය 14 හැවිරිදි සොහොයුරා ලිංගිකව අපයෝජනය කල 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසිය කටයුතුකර ඇත. අපයෝජනයට පත්වූ දරුවා සිය මිත්තණිය සමග වාසය කර ඇති...
Provincial News
වැලිගම,පැලෑන දුම්රිය මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
freddy
-
August 10, 2020
ඊයේ (09) සවස 4.20ට පමණ වැලිගම,පැලෑන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වු දුම්රියක මොටර්...
Uncategorized
සියලු පාසල් අද සිට විවෘතයි
freddy
-
August 10, 2020
දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා අද(10) ආරම්භ වේ. 5,10,11,12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සඳහා...
Articles
අරලගංවිලදී කැබ් රථයක් සිසුන් පිරිසක් යටකරගෙන යයි : එක් සිසුවෙකු ජීවිතක්ෂයට
freddy
-
August 9, 2020
අරලගංවිල බෝගස්හංදිය අසළ සිදුවූ රිය අනතුරකින් 16 හැවිරිදි සිසුවෙක් මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා තිබේ. දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට ධාවනය වෙමින් තිබු කැබ්...
Uncategorized
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ඥාණසාර හිමිට
freddy
-
August 9, 2020
"අපේ ජනබල පක්ෂයේ" ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පත් කිරීමට එම පක්ෂයේ විධායක කමිටුව තීරණය කර ඇත.
Editors Choice
රෝසි සේනානායක මහත්මියගේ සැමියා අභාවප්‍රාප්ත වෙයි
freddy
-
August 9, 2020
කොළඹ මහ නගර සභාවේ හිටපු පුරපති රෝසි සේනානයක මහත්මියගේ සැමියා වන අතුල සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 64වන වියේ පසුවිය. ඒ මහතා...
Articles
බේරූට් පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රීලාංකිකයන් ගණන 14 දක්වා ඉහළට
freddy
-
August 8, 2020
ලෙබනනයේ බේරූට් හි සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එම පිරිස...
Stories
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම අද සිට ඇරඹේ
freddy
-
August 8, 2020
තාවකාලිකව නතර කර තිබූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අද (08) දිනයේ සිට යළි ආරම්භ කෙරෙන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක...
1
...
340
341
342
...
736
Page 341 of 736
Latest news
තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
October 3, 2026
නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන්
October 2, 2026
තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට
October 2, 2026
අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය.
October 2, 2026
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?
September 30, 2026
- Advertisement -