Sunday, October 18, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7361 POSTS
1 COMMENTS

භූතානයේ 5වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල 2025දී ශ්‍රී ලංකාව දිදුලයි

WMBF, WMO සහ UBF ශ්‍රී ලංකාව නියෝජනය කරන Khalid Oshman මහතා, භූතානයේ පැවති 5වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලේ දෘශ්‍යාබාධිත අංශයේ බොක්සිං ඉසව්වේ රන් පදක්කම දිනා...

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් බන්ධනාගාරයට

මන්නාරම අධිකරණය හමුවේ පසුගිය 16 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 10 වැනිදා (2025-02-10) දක්වා රිමාන්ඩ් කරන ලෙස මන්නාරම...

මාවෙයි සේනාධිරාජා අභාවප්‍රාප්ත වෙයි

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ අනුශාසක හා දේශපාලන කණ්ඩායම් නායකයා මාවේයි සේනාධිරාජා (83) අභාවප්‍රාප්ත වී තිබේ. මාවේයි සේනාධිරාජා (ජනවාරි 28 වැනිදා) සිය නිවසේදී ඇද වැටීමෙන් හිසට...

කොළඹ කල්මුනේ බස් රථයට ඕට්ටමාවඩි ප්‍රදේශයේදි වන අලි ප්‍රහාරයක් !

කොළඹ-මඩකලපු  ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයකට වන අලියෙකු පහර දීමෙන් බස් රථයට හානි සිදුව තිබේ. කල්මුණේ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික...

යුද සමයේදී මරාදැමූ මාධ්‍යවේදි සුගීර්තරාජන් සැම⁣රේ !

යුද්ධයේදී මියගිය මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් සුගීර්තරාජන් සමරා  උපහාර වැඩසටහන් ඔහු ජීවත්වු නගරය වන ත්‍රිකුණාමලයේදී සිදුවය. 2025 ජනවාරි 24 වනදා , මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ  19...

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න ගැන නැ.ආණ්ඩුකාරවරයා සමග සාකච්ඡාවක්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ 2024 වර්ෂයේ අගෝස්තු මාසය තුළ පළාත් ගුරු විභාගය සදහා මුහුණ දී සම්මුඛ පරීක්ෂණය සදහා මුහුණ දුන්...

ගංවතුරට ගසාගෙන යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ග්‍රාන් ප්‍රදේශයේ ගංවතුරට ගසාගෙන යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම පුද්පගයින් දෙදෙනො  ගිය සෙනසුරාදා (25දා) සවස ඔවුන් කොරවේලි ප්‍රදේශයට යමින් සිටියදී කොරවේලි ගල් පාරේ සැඩ...

ධීවර සංගම් , නියෝජිතයින් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා අතර හමුවක්

  නැගෙනහිර පලාතේ ධීවර සංගම් නියෝජනය කරමින් ත්‍රීකුණාමලය, අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කය්හි ධීවර නියෝජිතයින් හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර...

මන්නාරමේ වෙඩි තැබීමේ සිදුවිමට අදාල සම්පුර්ණ වගකීම මන්නාරම පොලිසිය භාර ගත යුතුයි !

( 8.30 am ) ඊයේ  (16) දින මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්දියේදි දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ සිදුවිම ...

ගුරු පත්විම් වලට අදාල ගැටළු ගැන ත්‍රිකුණාමලයේදි සාකච්ඡාවක් !

2024.08.03 දින පැවැත්වු නැගෙනහිර පළාත් ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගයට අදාළ ව සම්මුඛ පරික්ෂණ කටයුතු 2025.01.16/17/18 යන දින වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

Latest news

- Advertisement -spot_img