Saturday, October 3, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7353 POSTS
1 COMMENTS

ලෝක බැංකුවෙන් ලැබුණ බිලියන 30 ගැන ඕමල්පේ හිමියෝ විමසති

කොරෝනා මර්ධනයට උපකරණ ලබාගැනීමට පරිත්‍යාගයක් ලෙස ලෝක බැංකුවෙන් ලැබුණ රුපියල් බිලියන තිහකින් සෞඛ්‍ය උපකරණ මිලදී ගන්නට කටයුතු නොකළේ කොමිස් මුදල් ඉන් නොලැබෙන නිසාදැයි ජනපති,...

බොරුල්ල පොලීසියේ තවත් 41 දෙනෙකුට කොවිඩ්

බොරැල්ල පොලිසියේ 41කට කොවිඩ් අසාදිත බව තහවුරු කරගෙන ඇත. මේ අනුව බොරැල්ල පොලීසියේ සමස්ත ආසාදිතයින් 56ක් දක්වා ඉහල ගොස් තිබේ.

සුවසැරිය ගිලන්රථවල වෙන්ටිලේටර් ගැලවීමේ සූදානමක් ගැන චෝදනාවක්

සුවසැරිය ගිලන් රථවල ඇති වෙන්ටිලේටර් යන්ත්‍ර (කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර) ඒවායින් ගලවා රෝහල්වලට ලබාදීමට රජය සූදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන...

මිනුවන්ගොඩ කොවිඩ් අවදානමින් ඉවත් වෙලා

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මේ වන විට කොවිඩ් අවධානම් කලාපයෙන් බැහැරවී ඇති බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය කුමාරි ජයසූරිය මහත්මිය පැවසුවාය. මේ වන විට...

විශේෂකාර්ය බලකා කඳවුරු තුනක් හුදෙකලා කරයි

කලුබෝවිල, රාජගිරිය සහ කැලණිය යන විශේෂකාර්ය බළකා කඳවුරු තුන හුඳකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් 19 පැතිරවීම වළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය පවසයි. ඊට හේතුව...

සෞදි අරාබියේ රැදී සිටින ශ්‍රීලාංකිකයන් පැය 48ක් ඇතුලත මෙරටට ගෙන්වා ගැනීමට තීරණයක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ ආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වාගැනීමට රජය තීරණය කර ඇත. රජය...

තවත් කොරෝනා මරණ 2ක්

  මෙරටින් වාර්තා වන 22වන හා 23වන කොවිඩ් මරණ වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 81 හා 68 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍යවාර්තා සදහන් කරයි. අයුධ සන්නද්ධ පිරිසක් විසින් වියනා හි ස්ථාන 06කට පමණ මෙම ප්‍රහාරය එල්ල...

කෝවිඩ් මැදත් තල්මසුන් වෙනුවෙන් මහ මුහුද තරණය කළ මිනිස්සු….!

රටම තිබුනේ කෝවිඩ්වලට නතර වෙලා.විශේෂයෙන්ම බස්නාහිර පළාත.ඔය අල්ල පනල්ලේ තමයි කළුමහ (pilot whale) විශාල රංචුවක් පානදුර වෙරළට ගොඩ බැස්සේ.එම රංචුව 50කට වැඩි.අපි එතන්ට යන...

Latest news

- Advertisement -spot_img