HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, October 18, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7361 POSTS
1 COMMENTS
News
මන්නාරමේ සුළං බලාගාර ව්යාපෘතියෙන් ‘අදානි’ සමාගම ඉවත්වීම පරිසරවේදීන්ගේ ජයග්රහණයක්
freddy
-
February 15, 2025
මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර පිහිටුවීමේ යෝජිත ව්යාපෘතියෙන් Adani Green Energy Limited (AGEL) සමාගම ඉවත් වී තිබේ. මෙම සුළං බලාගාර...
Business
මුල්ලේ ඇග්රි බිස්නස් ලිමිටඩ් විසින් රටකජු නිෂ්පාදනය යාන්ත්රානුසාරව අරඹයි
freddy
-
February 15, 2025
සීමාසහිත මුල්ලෙයි කෘෂි ව්යාපාර සමාගම විසින් ලෝක බැංකුවේ අරමුදල් යටතේ කෘෂිකාර්මික නවීකරණ ව්යාපෘතිය යටතේ උතුරු පළාතේ යාන්ත්රිකව රටකජු පලදාව එකතු කිරීමේ ඒකකයක් විවෘත කරන...
News
මාධ්යවේදී ‘භාරතීට’ අවසන් බුහුමන් දැක්විමට විශාල පිරිසක් එක්වෙති !
freddy
-
February 13, 2025
ජේ්යෂ්ඨ මාධ්යවේදීයෙකු වූ භාරතී රාජනායගම් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුකොට පසුගියදා අභාවපාප්ත වූ අතර ඔහුගේ අවසාන කටයුත අද යාපනයේ දී සිදුකෙරේ. දෙමළ සතිපතා පුවත්පතක් වන...
North & East News
මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමට – අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකරයි
freddy
-
February 11, 2025
ජනවාරි 16 වන දින මන්නාරම අධිකරණය ඉදිරියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ මස 24 වන දින (2025-02-24) දක්වා රක්ෂිත...
Travel
ඇල්ල ඔඩ්සි – නානුඔය සිට ගමන් අරඹයි
freddy
-
February 11, 2025
නානුඔය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර “ඇල්ල ඔඩ්සි“ නමින් නව දුම්රිය ගමන් වාරයක් අද (10) සිට ආරම්භ කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ප්රවාහන මහාමාර්ග...
Editors Choice
ජේෂ්ඨ දමිල මාධ්යවේදි රාජනායගම් භාරති අභාවප්රාප්ත වෙයි
freddy
-
February 10, 2025
ජේෂ්ඨ දමිල මාධ්යවේදී රාජනායගම් භාරතී ඊයේ ( ඉරිදා)දිනයේ සෞඛ්ය අභාවප්රාප්ත විය. පසුගිය සති කිහිපය තුළ වෛද්ය ප්රතිකාර ලබමින් සිටි ඔහු ඊයෙ සිය නිවසේදී අවසන් හුස්ම...
Provincial News
තවත් බස් රථ අනතුරක්! 4 කට දිවි අහිමි වෙයි.
freddy
-
February 10, 2025
මේ දිනවල සිදුවෙමින් ඇති මාර්ග අනතුරුවලින් සැලකිය යුතු ජීවිත ගණනක් දැනටමත් අහිමිව ගොසිනි. මේ අනතුරු වලින් වැඩිම ජිවිත ගණනක් අහිමිව ගොස් ඇත්තේ පුද්ගලික බස් රථ...
Articles
කසුන් සහ NPP
freddy
-
February 9, 2025
( 8.00 am) ලසන්ත ඝාතන සිදුවීම සහ නීතිපති විසින් දරනු ලබනා ස්ථාවරය සමගින් ආණ්ඩුව සහ ලසන්තගේ ඝාතනය පිළිබඳ යුක්තිය ඉල්ලන පිරිස් අතර වාග් සංග්රාම...
Editors Choice
AKD උම්මා දුන් එතෙර සිටින “පේස්බුක් වීරයින්” ට ජාජබ මංත්රී නජිත් ඉන්දික නෙළයි! ලක්මාලිත් බැටේ දෙයි!
freddy
-
February 9, 2025
(8.00 am ) කසුන් පුස්සවෙල ලසන්ත ඝාතනය සහ නීතිපතිගේ අරුම පුදුම නිදහස් කිරීමට අදාළව පේස් බුක්හි පල කරන ලද ලිපියකට ජාතික ජන බලවේගය පිලිතුරක්...
News
සමාජ මාධ්යවල ව්යාජ රැකියා පළ කිරීම් පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවිමක් !
freddy
-
February 9, 2025
කම්කරු දෙපාර්තමේන්තුව විසින් රැකියා බඳවා ගැනීම් සිදු කරන බවට සමාජ මාධ්ය පළ කිරීම් කම්කරු දෙපාර්තමේන්තුව ප්රතික්ෂේප කර ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර...
1
...
28
29
30
...
737
Page 29 of 737
Latest news
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
වැලිමඩ පොලිසියෙන් එකම අංකයේ යතුරුපැදි දෙකක් සොයා ගනී
October 11, 2026
වාකරේ ප්රදේශයේ ස්වභාවික සම්පත් හා ජනතාවගේ ජීවනෝපායන් විනාශ කරන ඉස්සන් වගා සංවර්ධන ව්යාපෘතිය අත්හිටුවිය යුතුයි!
October 10, 2026
- Advertisement -