Friday, October 2, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7351 POSTS
1 COMMENTS

ආනයනික පොල්තෙල් වල පිළිකාකාරක අඩංගු බව නැවතත් තහවුරු වෙයි.

මෙරටට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් 3 හි පොල්තෙල් සාම්පල තුළ “ඇෆ්ලටොක්සින්“ නමැති විෂ රසායනිකය (පිළිකාකාරක විෂ රසායනිකය) අන්තර්ගතබව නැවත වරක් තහවුරු වූ...

හාගල රක්ෂිතය තරණය කිරිම ගොස් අතරමං වූ පිරිසක් මුදා ගැනේ

බලන්ගොඩ ඉඹුල්පේ හාගල රක්ෂිතය තරණය කිරිම සදහා ගොස් එහි අතරමං වී සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණියන් දෙදෙනකු සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්...

අප්‍රේ්ල් 01 වනදා සිට විශේෂ රථවාහන සැලැස්මක්

අප්‍රේල් 1වනදා සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව පොලීසිය පවසයි. එසේ විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ එළඹෙන උත්සව සමයේදී...

සූවස් ඇළේ සිරවූ නෞකාව මුදා ගැනේ…

පසුගිය අඟහරුවාදා පමණ සිට සූවස් ඇළ මාර්ගය අවහිර කරමින් සිරව තිබූ නෞකාව ඉන් මුදවා ඉවත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මේ හේතුවෙන් ඉදිරි...

සතොස සේවකයන් දේශපාලනයට යොදාගැනීමේ නඩුවෙන් ඇමති ජොන්ස්ටන් නිදහස්

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුවෙන්...

කොරෝනා අවදානමෙන් යාපනයේ වීදි දෙකක් Lockdown

කොරෝනා ආසාදිතයන් 70 දෙනෙකු වාර්තාවීම හේතුවෙන් යාපනය නගරයේ වීදි 02ක් හුදෙකලා(Lockdown) කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙසේ...

අන්තවාදී මත පැතිරවීමේ චෝදනාවට පුද්ගලයන් දෙදෙනෙකු TID අත්අඩංගුවට

අන්තවාදී මත පැතිරවීම හා අරමුදල් රැස් කිරීමේ චෝදනා මත පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකය කටයුතු කර ඇත. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ...

ඇමති විමල්ගේ කුරුදු දුම්වැටි ප්‍රචාරය නිසා,දුම්කොල පාලනයට ලබාදෙන WHO අධාර ශ්‍රී ලංකාවට අහිමි වන ලකුණු

  පසුගියදා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේද සහභාගීත්වයෙන් සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා  ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි...

පස්සර බස් රථ අනතුරට හේතු වූ ගල මාර්ගයෙන් ඉවත් කිරීම ඇරඹේ.

පසුගියදා බදුල්ල පස්සර මාර්ගයේ දාහතර දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර සිදුවු ස්ථානයේ මාර්ගයට වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා...

‘ මුත්තියාන්කාඩු ‘ ජලාශයේ ජලය මුදා හැරේ

  මුත්තියා වේල්ල යටතේ කුඩා පරිමාණ කෘෂිකාර්මික කටයුතු සඳහා වන වැව් ව්‍යාපෘතිය යටතේ  ඇති මුත්තියාන්කාඩු වැවේ වේල්ල විවෘත කිරීම පසුගිය 23වනදා සිදුකරන ලදි. මෙම විවෘත...

Latest news

- Advertisement -spot_img