Monday, October 26, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

” ඉන්දියන් සාගරයේ කදුළ ” – රංජිත් හේනායක ගේ ජර්මන් නවකතාවක් එළිදැක්වෙයි

 රන්ජිත් හේනායක විසින් රචිත  ජර්මන් බසින් ලියවුණු ඔහුගේ නවතම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර තිබේ.  මෙම පොත රන්ජිත් හෙන්නායක විසින් ලියන ලද තෙවන පොතයි.  මෙම පොත...

විදෙස් රටවල සිට එන සියලු දෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කෙරේ

විදේශයන්හි  සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්,සංචාරකයින්, හා විදෙස් ජාතිකයන්ට හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට දින 14ක නිරෝධායනය අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් වැලඳුන ගැබිනි මව්වරුන් 200ක් රෝහල් වල

'කොවිඩ් 19’ ආසාදිත ගැබිනි මවුවරු 200 ක් පමණ මේ වන විට විවිධ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටින බව ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය...

Sputnik V එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි දෙසතිය තුල දිවයිනට

ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අද සිට මත්පැන් අලෙවිසැල් සවස 6.00 වනතෙක් පමණයි

අද(11) දින සිට සියලුම මත්පැන් අලෙවිසැල් විවෘතව තැබිය හැක්කේ සවස 6.00වන තෙක් පමණක් බව යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් පාසල් දරුවන් 7ක් ජීවිතක්ෂයට

අද(11) දිනයේදී රුසියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 7 දෙනකු හා ගුරුවරයෙකු මියගොස් තවත් 18 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...

හදුනානොගත් මෘත ශරීර 20ක් ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ

හදුනානොගත් මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව එහි නිලධාරීහු පවසති . අයිතිකරුවන් නොමැති මෙම මෘතදේහ හඳුනා ගැනීම සඳහා ඒ...

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මැයි 31 වනදා දක්වා අවංලගු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. පළාත් අතර සංචරණ සීමාවන්...

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද මධ්‍යම රාත්‍රීයේ සිට නවතියි

අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද(11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය තීරණය කිරීම...

යාපනේ ප්‍රා.ලේකම් කාර්යාලයේ 29 දෙනෙකු නීරෝධායනයට

යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සේවකයින් 29 දෙනෙකු ස්වයං හුදකලාවකට ලක් කර ඇත. සැලසුම් ශාඛාව ද තාවකාලිකව වසා දමා ඇත. ප්‍රා.ලේකම් සැලසුම් අංශයේ...

Latest news

- Advertisement -spot_img