HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 26, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
Uncategorized
රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය.
freddy
-
April 19, 2022
රඹුක්කන පොලිස් බල ප්රදේශයට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි. රඹුක්කන ප්රදේශයේ අද සවස ඇතිවූ උණුසුම් තත්වයත් සමග පොලීසිය...
Provincial News
රාජපක්ෂ රෙජිමයට එරෙහිව රටපුරා දැවැන්ත විරෝධතා රැල්ලක් !
freddy
-
April 19, 2022
ඉන්ධන මිළ විශාල මුදලකින් ඉහල දැමිමට විරෝධය පළකරමින් ජනතාව මාර්ගය හරස් කරමින් රටපුරා විවිධ ප්රදේශවලදි විරෝධතා දක්වමින් සිටිති.මාතර නගරයේද ක්රියාත්මක විරෝධතාවය දැවැන්ත එකක් බවට පත්ව...
Stories
පාන් ගෙඩියේ මිලත් ඉහලට
freddy
-
April 19, 2022
ග්රෑම් 450 පාන් රාත්තලක මිල රු.30කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රු.10කින් ඉහල දැමීමට තීරණය කල බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ...
Stories
බස් ගාස්තු ඉහළට : අවම ගාස්තුව රු7කින් වැඩිවෙයි
freddy
-
April 19, 2022
අද සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තු 35%කින් වැඩි කිරීමට අනුමැතිය හිමිවූ බව පුද්ගලිද බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව රු.20ක්ව පැවති අවම...
Uncategorized
තිරිඟු පිටි 40කින් ඉහලට
freddy
-
April 19, 2022
තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රු.40ක් ඉහල දැමීමට ප්රීමා සමාගම තීරණය කර ඇත.
Uncategorized
ඉන්ධන ඉල්ලා දිවයිනේ විවිධ ප්රදේශ වල විරෝධතා
freddy
-
April 19, 2022
ඉන්ධන මිල ඉහල දැමීමට හා ඉන්ධන නොමැති වීමට විරෝධය පල කරමින් දිවයිනේ විවිධ ප්රදේශවල ජනතාව සිය විරෝධය ප්රකාශකරමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව, කොළඹ -...
Stories
අරගලයට නැති අත් බෝල ගහන්නද?
freddy
-
April 19, 2022
මේ දෙකේම ඉන්නෙ සුජිත් රත්නායක.තැන ගෝල්ෆේස් එක.මෙහෙම ඉන්නෙ ගෙයක් නැතුව නෙවි.කරන්න වැඩ නැතුව නෙවි.දවසින් දෙකින් පින්සල් පහරවල් කීපයකින් ලක්ෂ ගානක් හොයන්න පුලුවන් අත්දෙකක් ඔහුට...
Uncategorized
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහලට
freddy
-
April 18, 2022
අද (18)මධ්යම රාත්රීයේ සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහල දමා ඇත. ඒ අනුව, 92 පෙට්රල් ලීටරයක් රු.338ක්ද, 95 පෙට්රල් ලීටරයක් රු.373ක්ද වන අතර,...
North & East News
ගෝඨා ගෙදර යන්න ! යාපනයේත් විරෝධතා
freddy
-
April 18, 2022
ප්රජාතන්ත්රවාදය සඳහා එක්සත් වූ තරුණ සංවිධානයේ ප්රධානත්වයෙන් ඉරිදා යාපනයේදි ගිනි පන්දම් දල්වාලමින් විරෝධතාවක් නියැලුණි.රාත්රී 7 ට නිහඬව ආරම්භ වූ මෙම විරෝධතාවයට දෙමළ...
Uncategorized
මහින්දගේ අවුරුදු සාජ්ජේ දෙපිරිසක් ගැටී දෙදෙනෙකු රෝහලේ ….
freddy
-
April 17, 2022
මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හා හිටපු කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දෙපිරිසක් ගැටී දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි නාවලපිටිය...
1
...
178
179
180
...
737
Page 179 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -