HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Monday, October 26, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7363 POSTS
1 COMMENTS
News
දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කරයි
freddy
-
July 1, 2022
පවතින ඉන්ධන අර්බුදයට විසදුමක් සෙවීමට දුම්රිය බලධාරීන් නිසි ක්රියාමාර්ග නොගැනීම හේතුවෙන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය සේවකයන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Stories
කටුබැද්දේ වෙඩි තැබීමක් දෙදෙනෙකු ජීවිතක්ෂයට
freddy
-
June 29, 2022
මොරටුව කටුබැද්ද ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
News
අද සිට පුද්ගලික වාහනවලට ඉන්ධන නැහැ
freddy
-
June 28, 2022
වරාය නැව් තොට,සෞඛ්ය අංශ, අත්යවශ්ය ආහාරපාන බෙදාහැරීම, කෘෂිකාර්මික ද්රව්ය බෙදාහැරීම ආදී අත්යවශ්ය සේවාවන් සදහා පමණක් අද (28) දින සිට ඉන්ධන සැපයීමට කැබිනට් මණඩලය තීරණය...
News
කොළඹ පාසල් ජුලි 10 දක්වා වසා දැමේ
freddy
-
June 27, 2022
කොළඹ කලාපය තුල සියලුම පාසල් එළඹෙන ජුලි 10 වනදා දක්වා වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම බස්නාහිර පළාතේ තදාසන්න ප්රදේශ වල...
Stories
ඉන්ධන නිකුත් කිරීම අත්යවශ්ය සේවා සඳහා පමණයි.
freddy
-
June 27, 2022
අද (27) මධ්යම රාත්රීයේ සිට ඉන්ධන නිකුත් කිරීම අත්යවශ්ය සේවා සඳහා පමණක් සිදු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කල බව කැබිනට් මාධ්ය ප්රකාශක බන්දුල ගුණවර්ධන...
Articles
කොත්තු, රයිස් හා බත් පැකට් මිල ඉහළට
freddy
-
June 26, 2022
කොත්තු, රයිස් හා බත් පැකට් ඇතුළු සියලු ආහාර වල මිල 10%කින් ඉහළ දැමීමට තීරණය කල බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්...
Stories
ඉන්ධන මිල ඉහළට
freddy
-
June 26, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා ලංකා IOC සමාගමට අයත් ඉන්ධන මිල අද (26) අලුයම 2.00 සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව, ...
Stories
ධම්මික පෙරේරා මන්ත්රීධූරයේ දිවුරුම් දෙයි
freddy
-
June 22, 2022
ව්යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මන්ත්රීවරයෙකු වශයෙන් මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුනි. ඒ ශ්රී ලංකා පොදුජන පෙරමුණු...
Stories
අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්
freddy
-
June 22, 2022
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පුද්ගලික නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙයි. මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ හිරුණිකා ප්රේමචන්ද්ර ඇතුලු...
Stories
IMF නියෝජිතයන් අද දිවයිනට
freddy
-
June 20, 2022
ජාත්යන්තර මූල්ය අරමුදලෙන් සහයෝගය ඉල්ලා ශ්රී ලංකාව ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල ගැන සාකච්ජා කිරීමට ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජතියන් අද (20) දිවයිනට පැමිණීමට නියමිතව ඇති...
1
...
174
175
176
...
737
Page 175 of 737
Latest news
මයිලත්තමඩු මාදවන ප්රදේශයේ වෙඩි තැබීමක්!
October 20, 2026
අධිකරණ තීන්දුව ක්රියාත්මක කරනු!
October 20, 2026
බ්රිතාන්යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක
October 16, 2026
මාදුරුඔය ජාතික උද්යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට
October 15, 2026
ග්රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි
October 14, 2026
- Advertisement -