HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Friday, September 4, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7315 POSTS
1 COMMENTS
North & East News
ලෝක සාම දිනය වෙනුවෙන් යාපනයේ පෙළපාලියක් ….
freddy
-
September 22, 2022
සැප්තැම්බර් 21 වෙනිදාට යෙදුන ලෝක සාම දිනය වෙනුවෙන් සාම පෙළපාලියක් ඊයේ යාපනයේදී සංවිධානය කර තිබුණි. මේ සඳහා කාන්තා සංවිධාන, කාන්තා නියෝජිතයන්, කාන්තා සංවර්ධන කණ්ඩායම්...
Provincial News
වැල්ලවාය ප්‍රදේශයෙන් සතුන් කෑ මළසිරුරක් හමුවෙයි
freddy
-
September 22, 2022
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපාන කළ පාසැල් මාවත කිරිමැටි වල ප්‍රදේශයේ දීඅතපය සතුන් කා දැමූ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (22)උදෑසන සොයා ගන්නා...
News
අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවාගේ සිරුර හමුවෙයි.
freddy
-
September 21, 2022
අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවියේ කලා පීඨයේ සිව්වන වසරේ සිසුවාගේ මළසිරුර හමුවී තිබේ. ඔහුගේ අතුරුදන්වීමෙන් පසු පසුගිය 16වනදා ලියන ලද ලිපියක් එම සිසුවාගේ බෝඩිම් කාමරයේ තිබී...
North & East News
ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට …
freddy
-
September 20, 2022
උතුරු මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය, කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත...
News
PTA අහෝසි කරන ලෙස ඉල්ලා රටවටා යන මහජන පෙත්සම අද අනුරපුරට…
freddy
-
September 19, 2022
ත්‍රස්තවාදය වැලැක්විමේ පණතේ වැඩිම පිඩාවට පත්වු උතුරේ නැගෙනහිර ජනයාගේ දේශපාලකයන් විසින්ම ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරන ලෙස ඉල්ලා රට වටා අත්සන් කරමින් යන මහජන...
Articles
අමුද්‍රව්‍ය හිඟය හා අධික මිල නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය කොට උඩ
freddy
-
September 19, 2022
රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි...
Stories
පේරාදෙණිය සරසවියේ සිසුවෙක් අතුරුදන්
freddy
-
September 19, 2022
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්දයෙන් ඊයේ (18) පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, 24 හැවිරිදි යක්කල...
News
මිළ අඩුකර විකුණ රට හාල්වල් විෂ කාරක ?????
freddy
-
September 17, 2022
පිටරටින් ගෙන්වන සහල්වල පිළිකා කාරක සේම අඩු දරු උපත් ඇති කරන විෂ රසායනික බහුලව අඩංගු බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්‌යේෂණයකදී අනාවරණය වී...
Editors Choice
වනිඳු, මහීෂ් හා පැතුම් T20 ශ්‍රේණිගත් කිරීම් වල ඉදිරියට
freddy
-
September 15, 2022
ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කර ඇති නවතම T20 ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ හා පැතුම් නිස්සංක ශ්‍රේණිගත...
North & East News
උපවාස කොට මියගිය තිලිපන්ගේ 35 වන ගුණ සැමරුම යාපනයේදි ඇරඹේ !
freddy
-
September 15, 2022
ඉල්ලිම් 5 ක් මුල්කරගනිමින් උපවාසයක නිරත වී මිය ගිය තිලිපන්ගේ 35 වැනි ගුණ සමරුව අද යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ස්මාරකය අසලදී පැවැත්විණි. පෙරවරු 9.45...
1
...
166
167
168
...
732
Page 167 of 732
Latest news
මොණරාගල වැල්ලවායේ සිට ජාත්‍යන්තරය ජයගත් චේතනා විමුක්ති: මංගල T20 තරගයේදීම කඩුලු 3ක්
September 4, 2026
මුහුදේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 9 දෙනෙකුට අධිකරණය දුන්න තීන්දුව..
September 4, 2026
බුත්තල – කතරගම මාර්ගයේදී වන්දනා බස් රථයකට වන අලි ප්‍රහාරයක්
September 3, 2026
හක්කපටස් කා බරපතළ තුවාල ලැබූ වන අලියා මරුට: වෛද්‍යවරුන්ගෙන් අපූරු මානුෂීය මෙහෙයුමක්
September 3, 2026
ඩිජිටල් රක්ෂණ සහතිකය සහ පොලිසිය
September 2, 2026
- Advertisement -