A/L හා ශිෂ්‍යත්ව විභාග කල්යයි
උසස් පෙළ(A/L) හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බවත් ඒ අනුව ඉදිරියේදී එම විභාග පැවැත්වෙන දින සම්බන්දයෙන් දැනුම් දෙන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
- Advertisement -
- Advertisement -