Wednesday, November 20, 2024

සමාජ මාධ්‍ය හෙලිදරව් හමුවේ ටිකිරි පෙරහැරෙන් ඉවතට

Must read

මේ දිනවල දළදා මාළිගයේ පෙරහැර සමය වන අතර එම පෙරහැරේ ගමන් ගන්නා වයෝවෘද්ධ හා ඇග වැහිරී ගිය ටිකිරි නම් කෙනෙරකගේ ඡායාරූපයක් අද (13)සමාජ මාධ්‍ය මරහා ප්‍රචාරය වීම ආරම්භ විය.
මේ වන විට සමාජ මාධ්‍යයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය පරිදි ඇයව පෙරහැරින් ඉවත් කර ඇති බව දැනගන්නට ලැබී ඇත.
අද දිනයේ පෙරහැර සදහා සහභාගී වන හස්තීන් අතර ඇය දැකගන්නට නොමැති බව අද සවස් කාලයේ දළදා මාළිගා පරිශ්‍රයේ සිටින්නෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article