Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ කසල කදු අදින් අවසන් කල හැකි බව කොළඹ නාගරික කොමසාරිස් කියයි

Must read

අද (12) පස්වරුව වන විට කොළඹ නගරයේ ගොඩගැසී ඇති කැලි කසල පුත්තලම අරුවක්කාලු විද්‍යාත්මක කසල රදවනය වෙත ගෙන ගොස් අවසන්කිරීමට හැකි බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහකා පවසයි.
ඉකුත් 9වනදා මෙසේ කසල බැහැරකිරීම ආරම්භ වූ අතර දිනකට මෙට්‍රික්ටොන් 600ක කසල ප්‍රමාණයක් එහි තැන්පත්කල හැක.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article