Wednesday, November 20, 2024

ලයනල් මෙසීට මාස 3ක තහනමක්

Must read

“කෝපා ඇමරිකා ” පාපන්දු තරගාවලිය දූෂිත එකක් බව ලයනල් මෙසී විසින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය විසින් ඔහු හට මාස තුනක තරග තහනමක් පනවා ඇති බව වාර්ථා වෙයි. මාස 3ක තහනමට අමතරව ඇමරිකානු ඩොලර් 50,000ක දඩයක්ද මෙසීට පනවා ඇත.

පසුගියදා අවසන් වූ මෙම තරගාවලියේදී ආජන්ටිනාව විසින් චිලී දේශය පැරදවූ අතර එහිදී මෙසීට රතු කාඩ්පතක් පෙන්වමින් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවන් කටයුතුකර ඇති අතර ඉන් පසු මෙසී මෙම ප්‍රකාශය සිදුකර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article