Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

දිනක් ඇතලත ඇමරිකාවේ වෙඩි තැබීම් දෙකක්

Must read

අද(04) දිනය තුලදී පමණක් ඇමරිකාවේ ප්‍රදේශ දෙකක වෙඩි තැබීමේ සිදුවීම් වාර්ථා විය.මින් පලමුවැන්න වාර්ථා වූයේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තඅයෙන් වන අතර දෙවැන්න ඔහියෝ,ඩේටොන් ප්‍රදේශයෙන් වාර්ථා විය.

ටෙක්සාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේන පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 26 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඔහියෝ හි සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 24දෙනෙකු තුවාල ලැබීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article