Wednesday, November 20, 2024

පෞද්ගලිකත්වය ආරක්ෂා නොකිරීමට ෆේස්බුක් සමාගමට වාර්තාගත දඩයක්

Must read

ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් විසින් ඊයේ (24) ‘ෆේස්බුක්’ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත දඩයක් පැනවූහ. ඒ පෞද්ගලිකත්වය උල්ලංඝණය කල බවට චෝදනා කරමිනි. පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමේ වරදට ඕනෑම සමාගමකට පැනවූ ඉහළම දඩය මෙය බව එම දඩය පැනවූ “ද ෆෙඩරල් ට්‍රේඩ් කමිෂන් ” සදහන් කරයි.

මෙම දඩය පැනවීමෙන් අනතුරුව පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් නව සීමා ඉදිරිපත් කරල ලෙස හා සංස්ථාපිත ආකෘතිය නවීකරණය කරන ලෙසද ඇමරිකානු බලධාරීන් විසින් ෆේස්බුක් සමාගම වෙත දන්වා ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article