Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනාධිපතිවරණය නොවැම්බර් 15 – දෙසැම්බර් 7 ත් අතර

Must read

කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ ඊයේ (22) රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වීමට නියමිතය.

මේ වනතෙක් කිසිදු පක්ෂයකින් හෝ සන්ධානයකින් සිය ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කර නොමැත. පොදුජන එක්සත් පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා අගෝස්තු මස 11වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article