Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කල වෑන් රථයක් අත්අඩංගුවට

Must read

පුපුරන ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කල වෑන් රථයක් හා එහි රියදුරු වැල්ලවත්ත ප්‍රචේශයේදී අද (21) සවස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.එලෙසම උතුරු පානදුර ප්‍රදේශයේ සරික්කාමුල්ල ප්‍රදේශයේ ප්‍රහාරය සැලසුම් කල පිරිස් නැවතී සිට ඇතැයි සැක කෙරෙන නිවසක්ද මේ වන විට පොලීසිට විසින් සොයාගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article