මේ දිනවල පැතිරයන ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා රෝග වැලදීමෙන් ගර්භණි හා පසු ප්‍රසව සමයේ පසු වන මව්වරුන් අවදානම් තත්වයට පත්විය හැකි බැවින් උණ වැලදුන පළමු දිනයේදීම ඔවුන් රෝහල් ගත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය උපදෙස් දී ඇත.
මෙම රෝගී තත්වයන්ගෙන් ප්‍රවේසම් වීම සදහා සෙම්ප්‍රතිශ්‍යාව උණ රෝග ලක්ෂන ඇති පුද්ගලයන් අසලට යාමෙන් හා සෙනග වැඩිපුර ගැවසෙන ස්ථාන මගහරින ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.