Sunday, November 24, 2024

නො⁣⁣රොච්චෝලේ යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් විදුලිය විසන්දි වීමේ අවදානමක්

Must read

 

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් හදිසියේ අක්‍රිය වීමත් සමග රටපුරා විදුලිය විසංදි වීමේ අවදානමක් මතුව ඇතැයි ලංවිම ආරංචි මාර්ග සදහන්කරයි.

බලාගාරයේ එක් යන්ත්‍රයක් ඊයේ (18) පස්වරුවේ හදිසියේ ක්‍රියාවිරහිත වීමෙන් මෙගාවොට් 270ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී ඇත.

මෙම යන්ත්‍රයේ බිදවැටීමත්,වියලි කාල ගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අඩුවීමත් හේතුවෙන් ජාතික විදුලි සැපයුම මේ වන විට අර්බුදයකට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් විටින විට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි කිරීමට සිදුවන බවද ලංවිම සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article