Sunday, November 17, 2024

කථානායකගේ අත්සන සහිත ව්‍යාජ ලිපිය පිළිබද පරීක්ෂණ CIDයට

Must read

Karu-Jayasuriya

ඊයේ දිනයේ පාර්ලිමෙන්තු සැසිවාරය අතරතුරදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් අසනු ලැබූ පැණයකට පිළිතුරු දෙමින් කථානායක කරූ ජයසූරිය මහතා සදහන් කර සිටියේ තමන්ගේ අත්සන සහිතව සැකසූ ව්‍යාජ ලිපි සම්බන්දයෙන් පරීක්ෂණ කිරීම සදහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දන්වා ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article