Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

රුපියල් බිලියන 7ක් වටිනා දියමන්තියක් මහරගමින් සොරා ගැනේ.

Must read

මහරගම අරලියපුර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් බිලියන 7ක පමණ වටිනාකමක් ඇතැයි සැලකෙන දියමනිත්යක් හා තවත් මැණික් ගල් කිහියක් සොරාගැනීමේ සිදුවීමක් වාර්ථා වෙයි. මෙම දියමන්තිය සොරකම් කරගැනීමට පැමිණ පිරිස පැමිණ අැත්තේ පොලිස් නිලඇදුමට සමාන අැදුමක් සහිතව බවද සදහන් වෙයි.

මෙම සිදුවීමට සම්බන්ද එක් සැකකරුවෙකු වටරැක ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති අතර ඒ පුද්ගලයාගේ ජංගම දුරකථනයේ අදාල සොරකම් කල දියමන්තිය හා මැණීක් ගල්වල වීඩියෝ තිබී ඇත.

මේ සම්බන්දයෙන් අදහස් දක්මින් පොලිස් නිලධාරියෙකු සදහන් කර ඇත්තේ මෙම සොරකම සදහා මේ වන විට ඩුබායි හි සැගවී සිටින මාකදුරේ මධුෂ් නැමැත්තාගේ සම්බන්දයක් ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article